යකෝ... බුදුන් වහන්සේ ලංකාවට ආවාද නැද්ද කියන ඒක මුන්ට ප්‍රශ්නයක්. ජේසු වතුර උඩ ඇවිදින ඒක ප්‍රශ්නයක් නෙමයි
කොක්කක් දාන්නම බලන්නෙ හාමුදුරුවන්ට. හාමුදුරවන්ගෙත් වැරදි ඇති. ඒ්ත් ඔය විදියට හරි ශාසනය රැකෙන්නෙ හාමුදුරුවො නිසයි.. මුං ඒකෙක් වත් කතෝලික පල්ලියක වෙන ප්‍රශ්නයක් කතා කරන්නෙම නැ.. අද රටේ සමාජ...