1. mihir.rc.uom

    මා ඇඳි ''හොඳම රුව''

    මා ඇඳි ''හොඳම රුව'' කස්සප රජු දවස ලක්දිව පතළ නම සිහගිරි බලකොටුව නිසි වන කලෙක නිම සිතුවම උරුම කොට ආ පරපුරක තම නිල සිත්තරා ලෙස එහි වැඩ කළෙමි මම පණිවිඩයක් එවා එහි එන ලෙස දන්වා දවසක් සවස් වරුවක රජු මා ගෙන්වා සිහගිරි මාලිගේ සෙල් පවුරක් පෙන්වා සරසන ලෙසට පැවසී සිතුවම් ගන්වා හොඳ නම් ලැබේ වස්තුව...
  2. mihir.rc.uom

    කවි සංකල්පනා

    කුසෙහි නොව හද ගැඹුරු තැන්හි ම - හොවා නොම අඩු කොට අගේ... දසක් මස් නොව සසර කල්හි ම - පෙරුම් පුරමින් හුන් රඟේ... හිසෙහි සිට දෙපතුලට සම් මස් - මිදුලු දා සුසුමන් දිගේ... කැවූ සෙනෙහස ඔබේ රුහිරය - කිරට හැරවූවා වගේ.. කොතත් නුඹ පින් කඳක් වී නිති - සෙනෙහෙ මව් කිරි කොට පෙවූ... කෙතත් නුඹ බත් උයා රසකොට -...
  3. mihir.rc.uom

    MG ZS 2018

    මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද. හොඳ පැත්ත 1. වාහනේ ඈතට බලද්දී ලස්සනයි. vezel එකක් වගේ පෙනුමක් තියෙනවා. 2. test drive එකක් ගියා. controlling එහෙම හොඳයි. pickup හොඳයි...
  4. mihir.rc.uom

    වාහනයක් තෝරගම්මු

    මාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න. දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්...
  5. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.7 Wedding Cake / Cards / Cake Boxes වලට යන වියදම් අවම කර ගැනීම wedding cakes - ගෙදර හදාගන්න පුලුවන්නම් ගොඩක් අඩු වියදමින් කරගන්න පුළුවන්. බඩු ටික කොටුවෙන් ගන්න. හැබැයි මාස 3ක් වගේ කාලයක් යනවා මේ වැඩේට. - කාලය නැත්නම් යාලුවෙක්ට බඩු ටික අරන් දීල කරගන්න. නැත්නම් ගෙවල් ළඟ ඉන්න cake හදන...
  6. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.6 Entertainment සඳහා යන වියදම් අඩු කර ගැනීම මේක ගැන අපි කතා කලොත් ප්‍රධාන වශයෙන් අපිට යන වියදම තමා band එකක් හරි DJ එකක් හරි ගන්න යන වියදම. මේක ඉතින් තනිකරම තමන්ට වියදම් කරන්න පුළුවන් budget එක මත තීරණය වෙන දෙයක්. අපි බලමු band එකක් හෝ DJ එකක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්. වියදම්...
  7. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.5 Jewelry සඳහා යන වියදම අඩු කර ගැනීම ටික දවසකින් පස්සේ ටිකක් free උනා ඔන්න අද. ඉතින් අපි කතා කරමු wedding එකක තවත් ලොකු වියදමක් යන topic එකක් ගැන. ඒ තමා jewelry එහෙම නැත්නම් චාරිත්‍රානුකූලව අපි wedding එකකදී හුවමාරු කරන රත්තරන් බඩු. ප්‍රධාන වශයෙන් මේ ආකාරයේ රත්තරන් බඩු තමයි මනමාලිගේ තැල්ල...
  8. mihir.rc.uom

    බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද?

    බොරු තණකොළ Artificial Grass ගන්න තැනක් දන්නවද? මචන් මට ලොකු උදව්වක් ඕන. artifical grass carpets තියෙනවා නේද ඔය concrete පොළවෙ එහෙම එළන්න පුලුවන්. අන්න ඒ වගේ එකක් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවද? සාමන්‍යයෙන් වර්ග අඩියක් කීයක් විතර වෙයිද? internet එකේ තියෙන ඒවානම් මාර ගනන් බන්. Help please! :yes:
  9. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    Special Hints අපේම ක්‍රමයට බැඳලා DECORATION වලට යන ගාන ඉතුරු කරගමුද?? ඔව් මචන්ලා. ඔන්න මගෙන් තවත් වැදගත් hint එකක්. මම කලින් කිව්වා වගේ outdoor wedding එකකට ගියානම් අනිත් වියදම් වගේම decoration වියදමත් අඩු කරගන්න පුළුවන්. හැබැයි outdoor indoor දෙකටම ගැලපෙන ඊටත් වඩා ලාබ ක්‍රමයක් තමා මම මේ...
  10. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.4 Decoration සඳහා යන වියදම අවම කරගැනීම මම ඊළඟට කතා කරන්න යන දේට කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා ජීවිතේ wedding 100කට වඩා ගිහින් ඇති මේ වෙද්දී. මට කියන්න ඔයාලට මතකද ඒ wedding එකේ තිබ්බ පෝරුව මොන වගේද කියලා. මනමාල යුවල ඉඳගත්තු සැටිය මොන පාටද කියල. සැරසිලි වල තිබ්බ මල් ඇත්ත ඒවාද...
  11. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    aniwaryayen danna bro. loku udawwak wei eka bandinna inna ayata :yes:
  12. mihir.rc.uom

    koheda mchn campus?

    koheda mchn campus?
  13. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    අනේ නැහැ බ්‍රෝ. මගේ job එක මේ field එකට ගෑවිලාවත් නැති පැත්තක්. electrical engineering සහ wedding planning කියන්නේ හරියට බුදුදහම සහ බටු වගාව වගේ. :rofl: මම මේ කරන්නේ මගේ එක experience එකක් තව කෙනෙක්ට උදව්වක් වෙන්න share කරගන්න එක විතරයි. මේ thread එකේ කිසිම තැනක මම කෙනෙක්ව personally recommend...
  14. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    අනිවාර්යයෙන්. ඒක තමා බ්‍රෝ මම කිව්වේ හදිස්සි වෙන්න එපා කියලා. තමන් කලින් ඉඳලම වැඩ කරපු පුරුදු කෙනෙක් නම් ගොඩක්ම හොඳයි. එහෙම නැතත් තමන් book කරන්න යන කෙනාගෙන් කලින් වැඩ කරගත්තු කට්ටිය එහෙම හොයාගෙන එයාලගෙන් feedback එකක් ගන්න ඕන. Facebook page වල reviews බලන්න ඕන. එහෙම තමා ඉතින් හොඳ කෙනෙක්...
  15. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    Special Hints Costumes වලට යන ගාන අඩු කරගන්න නම් posh වෙමු! මොකක්ද මේ කතාව? පොෂ් උනාම කොහොමද ගණන් අඩුවෙන්නේ නේද? හරි මම කියන්නම්. මේක වෙන්නේ අපි පොෂ් wedding එකක තෝරාගන්න ඇඳුම් මත. අර මම කියපු outdoor theme එකට යනවනම් ඔයාලට මේක හොඳටම match වෙනවා. ගොඩක් වෙලාවට posh wedding එකක මනමාලි අඳින්නේ...
  16. mihir.rc.uom

    අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

    2.3 Dressing & Costumes සඳහා යන වියදම් අවම කර ගැනීම මේ කතා කරන්න යන දේ වැඩියෙන්ම වටින්නේ අපේ බවලත් පාර්ශවයයට. මොකද wedding කියන business එක ඇතුලේ තවත් හොඳම business එකක් තමා මේ මනාලියන්ට ඇන්දවීම කියන්නේ. මතක ඇති පහු ගිය කාලේ එහෙම අන්දන මිනිස්සු තමන්ගේ birthday party එහෙම ලොකුවට ගත්තු හැටි. ඒ...

    No contents