ආයිත් කමෙන්ටු දාන්නෙ නැඇ කියල හිතන් උන්නත් මගෙ නම ගොඩක් තැන්වල තියන නිසා මේ කමෙන්ටුව දාන්නෙ. fury, yasiru, asatech, mal_pappa, n sachith හැමෝටම තැන්ක්ස් කමෙන්ටු වලට....
මෙන්න සීනියර්ස්ල ඉන්නකොට කාපු නියම කෑම. D2 මීට කලින් Red කාපු තැන් 3ක screens දාල තිබ්බ... මෙතනින් --> මේ ඒ මැච්ම නෙමේ...