1.මුලින්ම මේ tool එක බාගන්න. IMG Tool --> Link
2.දැන් mod එක බාගන්න. -->
3.දෙකම extract කරගෙන IMG tool එක open කරගන්න.
4.IMG tool එකේ File > Open > Gta3 disk image file (default location - C:\Program Files\Rockstar Games\GTA San Andreas\models\gta3)
5.දැන් files ගොඩක් load වෙයි.then Edit >...