සම්පුර්ණ ඇත්ත කතාව , මේ රටවල තම නියම බෞද්ධයෝ ඉන්නේ සිංහල බෞද්ධයෝ නොවේ බුදුන්ගේ ධර්ෂණය පිළිගන්න හෝ අනුමත කරන මිනිසුන් ඉන්නේ මේ රටවල , මේ සිංහල බෞද්ධ නිකාය බුදුන්ටත් අගෞරව කරනවා සබැ බෞධයෝ කලයුත්තේ මුන්ට දඩුවම් කරන එක හෝ බුද්ධ ධර්ෂණය , චතුරාර්ය සත්‍යය තේරුම් කර දී ඔව්න් බෞද්ධ අනුගාමිකයන් කරවන එක...