This goes to some elakirians

mage diviya

Member
Dec 27, 2013
174
38
0
මම දන්න මනුස්සයෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ. හැබැයි ඒ මනුස්සයා දැන් ඉන්නේ ඉතාලියේ. මිනිහා ඉතාලියේ මිලානෝ වල පන්සලක බරටම බැහැලා වැඩ කරන කෙනෙක්.කොටින්ම කියනව නම් ඉතාලිකාරයන්ව පවා පන්සලට ගේන්න තරම් දක්ශ විදියට බෞද්ධ ආගම ප්‍රචාරය කරන පුද්ගලයෙක්. හැබැයි මිනිහට ලන්කාවේ කතෝලික මිනිස්සුන්ව පෙන්නන්න බැහැ. මිනිහා ලන්කාවේ ඉන්න කතෝලිකයන්ට කියන්නේ පරදේශක්කාරයෝ කියලා. මම මිනිහගෙන් ඇහුවා ඇයි ඔයාට කතෝලික ඉතාලියේ ආගම් ප්‍රචාරයට තියෙන අයිතිය ලන්කාවේ අනිත් ආගම්වලට තියෙනවට අකමැති කියලා. මිනිහා ගත් කටටම කුණුහරුප වැලක් කියාගෙන යන්ට ගියා. ඕය තමයි සමහර සින්හල බෞද්දයන්ගේ හැටි. තාර්කිකව උත්තර දෙන්න බැරි කොට තිත්ත කුණුහරුප සෙට් එකක් කියලා අපි සින්හයෝ කියලා පඩ ශෝ දානවා.උන් හිතන්නේ ඒක හරි ලොකු දෙයක් කියලා. හැබැයි සුද්දෙක් ඇවිත් මුන් එක්ක කතා කලොත් නගුට පුකේ ගහගෙන බයේ වෙව්ලනවා. තුක් නොදකින් රටකට ගිය කලක්.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුස්ලිම් එවුන් පෙන්න ගේම ගහනවා , ක්‍රිස්තියානි කාරයෝ හොරෙන් ගේම ගහනවා !
    මුන් දෙගොල්ලොම එකයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    buddhagama wage aagamak pathirila minissu anugamanaya karoth, aduma gaane kuubiyekuge jeewithayak wath ithuru wei. concept eka hodai ney.

    anith aagam pathirunoth monada ban wenne? minissunwath kapapan/kotapan/marapan/ owwa ney thiyenne. satthunge jeewitha gena karawa katha da. concept eka awul.
     
    Last edited:

    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    buddhagama wage aagamak pathirila minissu anugamanaya karoth, aduma gaane kuubiyekuge jeewithayak wath ithuru wei. concept eka hodai ney.

    anith aagam pathirunoth monada ban wenne? kapapan/kotapan/marapan/ owwa ney thiyenne. satthunge jeewitha gena karawa katha da. concept eka awul.

    yes agree but only true buddhists what happenned in burma
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Milano වල පන්සල් තියනවද බං. දන්නැති නිසයි ඇහුවේ. පෙන්නපන්කෝ මට හොයල මචං. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හා කෝ......

    10487192_708495695876544_7046362431276604409_n.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    buddhagama wage aagamak pathirila minissu anugamanaya karoth, aduma gaane kuubiyekuge jeewithayak wath ithuru wei. concept eka hodai ney.

    anith aagam pathirunoth monada ban wenne? minissunwath kapapan/kotapan/marapan/ owwa ney thiyenne. satthunge jeewitha gena karawa katha da. concept eka awul.
    එකග නැ මිත්‍රයා, 2500කට කරන්න බැරි උන දේ උබ දැන් කොහේ කරන්නද? කන්සෙප්ට් එක කියලා කියන්න උබ කන්සෙප්ට් එක ඉගෙන ගත්තද? මුස්ලිම් උන්ට උබේ අදහස හරි.. අනික් උන්ට ඒ අදහස වැරදියි.. ඉතාලියේ දැන්, යුද්දයක් යනවද? ජර්මනියේ, ප්‍රන්ශේ, ඇමෙරිකාවේ, එන්ගලන්තේ. මේ ඔක්කොගෙම ඉන්නේ ක්‍රිස්ටියන්ස්ලා. මස් මාලු කැවයි කියලා කන්සෙප්ට් එක අවුල් කියන්න උබ කොහේ ලොක්කෙක්ද? බුදුන්ට ගරු කරමි. ඒ වගේම අනුන්ගේ කන්සෙප්ට් ගැන කතා නොකර හිටොයොත් හොදා ඉගෙන නොගෙන..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    yes agree but only true buddhists what happenned in burma
    උඹේ කැඩිච්ච කඩ්ඩ හැටියට උඹ අපෙ සිරි අන්කල්ද කියලත් හිතෙනවා. උඹ දන්න කෙනාගෙ විස්තර මෙතන දාපන්කො බලන්න මොකද මං දන්න හැටියට නන් බෞද්ද අය එහෙම වෙන ආගම් වලින් මිනිස්සුන්ව බලෙන් අපේ ආගමට බඳව ගන්නෑ පිට ආගම් වල මිනිස්සු ස්වකැමැත්තෙන්ම බෞද්ද උනොත් ඇරෙන්න.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    modaya unata hama tanama penanna epa. :yes:

    http://www.lankaramaya.com/html/about.htm
    Milano වල පන්සල් තියනවද බං. දන්නැති නිසයි ඇහුවේ. පෙන්නපන්කෝ මට හොයල මචං. :(

    ඉරි ගහල තියන එක තේරුම් ගත නොහැක්කේ බත් කන හරකුන්ටය. ඔබ එවැනි සත්වයෙක් බව සිතමි. :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    එකග නැ මිත්‍රයා, 2500කට කරන්න බැරි උන දේ උබ දැන් කොහේ කරන්නද? කන්සෙප්ට් එක කියලා කියන්න උබ කන්සෙප්ට් එක ඉගෙන ගත්තද? මුස්ලිම් උන්ට උබේ අදහස හරි.. අනික් උන්ට ඒ අදහස වැරදියි.. ඉතාලියේ දැන්, යුද්දයක් යනවද? ජර්මනියේ, ප්‍රන්ශේ, ඇමෙරිකාවේ, එන්ගලන්තේ. මේ ඔක්කොගෙම ඉන්නේ ක්‍රිස්ටියන්ස්ලා. මස් මාලු කැවයි කියලා කන්සෙප්ට් එක අවුල් කියන්න උබ කොහේ ලොක්කෙක්ද? බුදුන්ට ගරු කරමි. ඒ වගේම අනුන්ගේ කන්සෙප්ට් ගැන කතා නොකර හිටොයොත් හොදා ඉගෙන නොගෙන..

    mama mas malu kathawak newei machan kiwwe.

    christianla ohoma maraganna yanne naha ney. uba oya kiyapu ratwal assata muslim ratak daanna bari tharam naha ney da?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹේ කැඩිච්ච කඩ්ඩ හැටියට උඹ අපෙ සිරි අන්කල්ද කියලත් හිතෙනවා. උඹ දන්න කෙනාගෙ විස්තර මෙතන දාපන්කො බලන්න මොකද මං දන්න හැටියට නන් බෞද්ද අය එහෙම වෙන ආගම් වලින් මිනිස්සුන්ව බලෙන් අපේ ආගමට බඳව ගන්නෑ පිට ආගම් වල මිනිස්සු ස්වකැමැත්තෙන්ම බෞද්ද උනොත් ඇරෙන්න.
    ඉතාලියේ ඔහොම සීන් එකක් මම දන්න තරමින් නැ බන්.. පන්සල් නම් තියනවා. එවල දායකයො ලන්කාවෙන් ගිය බෞද්ද මිනිස්සු. එයාලට ආගම අදහන්න, මල් මහන් පූජ කරන්න තහනමක් නැ. කොයි රටෙත් පුලුවන්, (අරාබියේ හැර ) ප්‍රන්ශේ පල්ලියක බෞද්ද දහම් පාසලකුත් තිබ්බා කියලා මම දැක්කා.. ආගමට හැරවීමක් නම් නැ. අදුරන ශ්හ්‍රි ලාන්කික අයගේ ඉතාලි යාලුවො මිත්‍රයො නම් පන්සලට යනවා මම දැකලා තියනවා, ඒ හැරෙන්න වෙන දෙයක් නැ..
     
    නැහැ උබ අර ඔක්කොම අනිත් ආගම් එක ගොඩකට දාල කන්සෙප්ට් එක අවුල් කිව්වම ටිකක් හිතට වැදුනා.. මුස්ලිම් උන් තමයි ඔය මම කිව්ව හැම රටකම ප්‍රශ්නයක් තියනවා නම් ඇති කලේ. ඒ හැරෙන්න සත්තු මැරුවයි කියලා ක්‍රිස්තියන් උන් මිනිස්සු මරලා අගම පතුරවන්නේ නැ. එහෙම කාලයක් තිබ්බා ඉස්සර වහල් යටත් විජිත යුසේ. ඒත් දැන් එහෙම සීන් එකක් නැ.. ඒක නිස කන්සෙප්ට් අවුල් කියලා ඔක්කොම වැරදියි කියන්න එපා.. උබේ මුස්ලිම් අය පිලිබද අදහසට මම එකගයි..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඉතාලියේ ඔහොම සීන් එකක් මම දන්න තරමින් නැ බන්.. පන්සල් නම් තියනවා. එවල දායකයො ලන්කාවෙන් ගිය බෞද්ද මිනිස්සු. එයාලට ආගම අදහන්න, මල් මහන් පූජ කරන්න තහනමක් නැ. කොයි රටෙත් පුලුවන්, (අරාබියේ හැර ) ප්‍රන්ශේ පල්ලියක බෞද්ද දහම් පාසලකුත් තිබ්බා කියලා මම දැක්කා.. ආගමට හැරවීමක් නම් නැ. අදුරන ශ්හ්‍රි ලාන්කික අයගේ ඉතාලි යාලුවො මිත්‍රයො නම් පන්සලට යනවා මම දැකලා තියනවා, ඒ හැරෙන්න වෙන දෙයක් නැ..
    සුද්දො උනත් පන්සල් එන්නෙ ගොඩක් භාවනා කරන්න වගේ දේවල් වලට.
     
    mage diviya

    Member
    Dec 27, 2013
    174
    38
    0
    උඹේ කැඩිච්ච කඩ්ඩ හැටියට උඹ අපෙ සිරි අන්කල්ද කියලත් හිතෙනවා. උඹ දන්න කෙනාගෙ විස්තර මෙතන දාපන්කො බලන්න මොකද මං දන්න හැටියට නන් බෞද්ද අය එහෙම වෙන ආගම් වලින් මිනිස්සුන්ව බලෙන් අපේ ආගමට බඳව ගන්නෑ පිට ආගම් වල මිනිස්සු ස්වකැමැත්තෙන්ම බෞද්ද උනොත් ඇරෙන්න.

    sorry about my english machan may be im not educated just like you. anyway i never heard about forced conversion in christianity or islam. but i heard there are some ngo's like world vision they go to rural areas help poor ppl and then they do that. but who's fault? it's your own ppls fault isn't it? if buddhist ppl help each other this won't be happening same like muslim people help other muslims in ramadhan time. they call it zakath. they help other's too it called zadaka.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සුද්දො උනත් පන්සල් එන්නෙ ගොඩක් භාවනා කරන්න වගේ දේවල් වලට.
    meditation උන් ඉහලින්ම අගය කරනවා.. ඒක බෞද්දයන්ට බුදුන්ගෙ දර්ශනයෙන් ලැබුනා කියලා එයාලා තදින් විශ්වාස කරනවා. ඒකයි එයාලා යන්නේ. අනික ක්‍රිස්තියන් කෙනෙකුට පන්සලකට ගිහින් බාවනාවක් කලා කියලා පවක් නැ.. ආගමකට වඩා ඒක ජීවන දර්ශනයක් නිසා.. මුස්ලිම් අයට තමා අනික් ආගම් අරහන්..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම දන්න මනුස්සයෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ. හැබැයි ඒ මනුස්සයා දැන් ඉන්නේ ඉතාලියේ. මිනිහා ඉතාලියේ මිලානෝ වල පන්සලක බරටම බැහැලා වැඩ කරන කෙනෙක්.කොටින්ම කියනව නම් ඉතාලිකාරයන්ව පවා පන්සලට ගේන්න තරම් දක්ශ විදියට බෞද්ධ ආගම ප්‍රචාරය කරන පුද්ගලයෙක්. හැබැයි මිනිහට ලන්කාවේ කතෝලික මිනිස්සුන්ව පෙන්නන්න බැහැ. මිනිහා ලන්කාවේ ඉන්න කතෝලිකයන්ට කියන්නේ පරදේශක්කාරයෝ කියලා. මම මිනිහගෙන් ඇහුවා ඇයි ඔයාට කතෝලික ඉතාලියේ ආගම් ප්‍රචාරයට තියෙන අයිතිය ලන්කාවේ අනිත් ආගම්වලට තියෙනවට අකමැති කියලා. මිනිහා ගත් කටටම කුණුහරුප වැලක් කියාගෙන යන්ට ගියා. ඕය තමයි සමහර සින්හල බෞද්දයන්ගේ හැටි. තාර්කිකව උත්තර දෙන්න බැරි කොට තිත්ත කුණුහරුප සෙට් එකක් කියලා අපි සින්හයෝ කියලා පඩ ශෝ දානවා.උන් හිතන්නේ ඒක හරි ලොකු දෙයක් කියලා. හැබැයි සුද්දෙක් ඇවිත් මුන් එක්ක කතා කලොත් නගුට පුකේ ගහගෙන බයේ වෙව්ලනවා. තුක් නොදකින් රටකට ගිය කලක්.

    Man hithane ubata waradila oya saudi wala inna kona nati ekek. Buddhist un kawadawath ohoma gon wada karane na Islam kiyanne terrorist group ekak agamak newe. Sududa nadda kiyala ahaganin iraq walai afghan walai ganun gen un kanawa eka eka ratawala kona hodata thiyena army ewungen . Awa methana katha kiyanna konath natuwa:lol: ubalata kohenda kona tiyena friends la inne? Alla kiwwe kona tiyena un marananna kiyla uba un ekka friendship dagena hitapan allata kiyanna:lol:
     
    Last edited: