ඥානසාර හිමිට එජාපයේ ස්තුතිය !
'' එක්සත් ජාතික පක්‍ෂයට හෝ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කවදාවත් මේ රටේ බලය ගැනීමට ඉඩ නොතබන බව බොදු බල සේනා සංවිධානයයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ප‍්‍රකාශ කළා. මෙසේ සිය අරමුණ, ඉලක්කය සහ කාර්ය භාරය කුමක් ද යන්න පිළිබඳව ඉතා ඉක්මණින්ම රටටත් ජනතාවටත්...