මචන් උබ දැන් රස්සාවක් කරන එකෙක්ද ? A/Ls කිරීමෙන් බලාපොත්තු වෙන්නේ මොකක්ද ? උබේ වයස 31ක් සහ ඉන්නේ පිට රට කිව්වා හින්දා ඇහුවේ . ජීවිතේ මග ඇරිච්ච සුන්දර දෙයක් වෙන්න පුළුවන් . එකෙන් අනාගත ආයෝජනය බලන්න . ජීවිතේ දිනන්න ALs ඔනෙමත් නැහැ . මම කියන්නේ නැහැ Al කරන්න එපා කියලා . ඒක උබම හිතපන් . හැබැයි අද කාලේ Als නැතුව වුනත් degree, MBA කරන්න පුළුවන් . ඒකෙන් උබට ලොකු වටිනාකමක් ඒයි .
ඌට මනසට වද දෙනවා ඇති ඒක.
ඒ ලෙවල් කරන එක ආයොජනයක් වෙන්න නම් ඔහොම කරලා කැම්පස් යන්න ඔනි .ඔය වයසෙදි නම් ඉංජිනියරින් ගියොත් තමා පොඩි හරි වටිනාකමක් තියෙන්නෙ. අඩුම ගානෙ ඉංජිනියර් කියන පට්ටම හරි හම්බ වෙනවා.
නැතුව හිත හදාගන්න නිකන් පාස් වෙන්න වගෙ නම් ඉතිං ආයොජනයක් නෙමෙ ඔය වයසෙදි .
කමක් නැහැ උගෙ ආසාවනෙ.
මන් කලින් ත්‍රෙඩ් එකකත් කිව්වා
අපෙ ෆර්ස්ට් ෂයි කැම්පස් දැම්මෙ එකම එකෙක් මැත්ස් කරලා
ජපුර ෆිසිකල් .
තව එකෙක් සෙකන්ඩ් ෂයි දැම්මා එත් ජපුරෙ ෆිසිකල්
ෆර්ස්ට් ෂයි දාපු එකා ලොකුවට වැඩක් කරලා නැහැ
එත් සෙකන්ඩ් ෂයි දාපු එකා ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි එකක් ගැහැව්වා.
හැබැයි උන් දෙන්නාටම වැඩිය ඒ ලෙවල් කෙලවන් පොඩි කොර්ස් එකක් කරලා පාත් එකක් තොරගෙන ගිය උන් හොඳට ඉන්නවා.
ඒ සමහරු දැන් කියනවා අපරාදෙ බන් ඒ ලෙවල් කරෙත් කියලා
කලින් කරානම් අද සැහෙන්න තැනක කියලා.