1. encarta

    ප්‍රීමා කොත්තු මී

    පුලුවන් තරම් ක්ශනික කෑම, පිටි කෑම, කිරිපිටි වලින් ලමයින්ව ඈත් කරන්න බලන්න. පුලුවන් තරම් ගෙදර කෑම රසට හදන්න පුරුදු වෙන්න.
  2. encarta

    How to deal with narcissist Parents

    මුලින්ඔම ඔයාට ඇයි එහෙම හිතෙන්නේ කියලා කියන්න
  3. encarta

    🤔⏪ MrBeast and the Toxic Culture of YouTube ⏩😑

    ඉතින් ලන්කාවෙත් ඔහොම තමයි
  4. encarta

    අම්බෝ ලංකාවේ හොද stable family එකක් Canada student විසා ගිහිල්ලා අන්තිමට වුනු දේ

    රට යන උන්ට නම් කියන්න තියෙන්නෙ කිසිම රටක් perfect නෑ. ලෝකේ කොයි රටෙත් ඇවරේජ් මිනිහෙක් නම්, සල්ලි කියන ප්‍රශ්නේ තියනවා. ඕනම රටක ඇවරේජ් එකට උඩින් ඉන්න කෙනෙක්ගෙ purchase power එක වැඩියි. එහෙම තත්වයක් තියන මිනිහෙක්නම් නිකන් බොරුවට යන්නම්වාලේ රට යන එකෙන් වෙන්නෙ තියන ප්‍රශ්න වැඩිවෙන එක. කිසිම රටක්...
  5. encarta

    සුනිල්_T_ගේ_ජීවිත කතාව

    පේන්නේ නැනේ
  6. encarta

    IT ජොබ්ස් හම්බවුණා ද? දැන් සැපද? 😄

    අපිට උගන්න සර් කිව්වා මේ ලගදී feb intake එකට software engineering වලට ලමයි 100ක් විතර ඉන්නවලු. ඒ ගොඩින් බහුතරයක් ලබන අවුරුද්දේ ගෙදර තමා ඉන්න වෙන්නේ කියලා. මනුස්සයාගේ අව්ල කියන්නේ හිත රිදුනත් ඇත්ත කියනවා මූනටම
  7. encarta

    මන් කොහොමද මේ විදියට ජීවත් වෙන්නෙ

    දැන් ඔයාට කොහොමද? ගෙදරින් ගියා නම් හොදයි වගේ
  8. encarta

    Virtusa Jobs

    ගිය අවුරුද්දේ කැම්පස් එකින් එක්කගෙන ගියා වර්තුසා බලන්න. අව්ලක් නම් නැහැ. කම්පිටිශන් නම් වැඩි ඒ උනාට. :(
  9. encarta

    Unlimited පරාටා දෙනවා කියලා මුන් කරන බොරුව

    ඔය මනුස්සයා කියන තැන් වලට යන්න එපා මෙලෝ රහක් නැහැ සල්ලි වලට හැමදේම කරනේ
  10. encarta

    හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

    ෆැන්ටසියක් වෙන්න ඇති ඒත් මන් හිතනවා මේක ටිකක් හරි බලන්න කියලා බලලා නැත්තම්. නැත්තම් පොත හොයගෙන කියවන්න
  11. encarta

    අවුරුදු 26න් ලක්ෂ 1000ක වාහන පදින යාලුවො දෙන්නා

    කමෙන්ට් බැලුවම මිනිස්සු ගැන දුක හිතුනා
  12. encarta

    ලංකාවට දොලර් ගේන Genesis Business School Kurunegala crypto වංචාව

    Logo එක දැක්කමම කියන්න පුලුවන් හොරු කියලා
  13. encarta

    නැන්දාගේ 88 ඩයරියේ විජය කුමාරණතුංගගේ මරණය ගැන

    මන් නම් අහලා තියෙන්නේ ඒ මනුස්සයා මැරුවේ චන්දේ දිනන නිසා කියලා.
  14. encarta

    අපි කව්ඩගල ආවෝ ♥️♥️♥️♥️

    Profile එක බැලුවා ටිකක් එක වගේම සෙට් එකක් නේද ෆලෝ කරන්නේ? මොකක් හරි දෙයක් තියෙනවා ඒත් තාම මුකුත් කියන්න බෑ. ඕවා හැමදාම කරන්න හම්බෙන්නෙත් නෑ කොතනකින් හරි ඇත්ත එලි වෙයි.
  15. encarta

    කොළඹට_ලන්ඩන්_ලුක්

    සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්.. කොහෙද තියෙන්නේ
  16. encarta

    මෙන්න තවත් ට්‍රැවල් කෙල්ලෙක්.

    මේ වගේ තනියම යන්න ආසයි , ඒත් ඉතින් මේ රටේ නම් ඒවගේ කාලයක් කවදා එයිද මන්දා
  17. encarta

    ඔන්න ශ‍්‍රීලනිප සහයත් රනිල්ට දුන්නා. ඊලඟට සජබ... 😎

    ඔක්කොම එකතු වෙලා චන්දේ තියමු. තනියෙන්ම ඉල්ලන්න එපා සහයෝගයෙන් වැඩ කරාම තමා ප්‍රතිපල ලැබෙන්නේ. පොඩි කාලේ අපට කියලා දුන්නේ කූබියොන්ගේ කතාව අන්න ඒ වගේ

    No contents