1. encarta

    බැන්දට පස්සෙ

    Congratulations අනේ.
  2. encarta

    කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

    බලාපොරොත්තු නැතුව අයින් වෙන්න.
  3. encarta

    දැන් ඉන්න IT කෙල්ලෝ කොල්ලෝ

    රජයේ වුනත් privet උනත් වැඩ බැරි මනුස්සයාට වැඩ බෑ
  4. encarta

    30 පැනපු බැඳපු නැති සේරටම උපහාරයක්ම වේවා!

    ඔයාට කෙල්ලෙක් ඉදලම නෑ නේද? අඩුම තරමේ බ්‍රේකප් එකක් වත් වෙලා නැද්ද? මේකේ කමෙන්ට් බලලා පිස්සු තවත් වැඩි කරගන්න එපා.
  5. encarta

    බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

    අපට දෙයක් අහිමි වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලබන්න කියලා කතාවක් තියෙනවා නේ. නෙගටිව් විදිහට හිතන්න එපා හැමදේම හරි යයි.
  6. encarta

    ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔

    මේ වැඩකට නැති දේකට මොකට කියවගන්නවද මන්දා? විවාද කරන්න ඕනි කෙනෙක්ට පුලුවන්, ඒත් මේ චැලේන්ජ් කරන කෙනා කවුද බලන්න. අපේ අම්මා කිව්වා මේ සැරේ මොනවා වුනත් චන්දයක් ආවොත් 2019 වගේ අනුරට චන්දේ දෙනවා කියලා. රැල්ලට නෙවෙයිලු.
  7. encarta

    Freelance පන්තිය

    Thank you
  8. encarta

    Audi A4 2010

    ඇයි ලක්ශ 80ක් දීලා අවුරුදු 14ක් පරන වාහනයක් ගන්නේ. මොකක්ද ඒකේ තියන විශේෂත්වය? වාහන ගැන නම් දන්නේ නැහැ
  9. encarta

    Wi – Fi තාක්ෂණයට උපත දුන් “ ස්නෝ වයිට් ” ❄️❄️❄️

    වැදගත් අපට වයර්ලස් උගන්නද්දී මේ ගැන කියලා දුන්නා
  10. encarta

    වාසගම අඩුකුලේද

    අබ යහලුවෝ එකේ නිමල් සුදු අප්පෝ කියලා කතා කරේ එතකොට??
  11. encarta

    කුරුලෑ තියෙනව නන් ගුවන් සේවිකාවක් වෙන්ඩ බෑ - (ඇ )නිමල් සිරිපාල ද සිල්වා

    මේක කියපු කෙනා කොහොම කෙනෙක් ද කියලා බලන්නකෝ. මේ මනුස්සයා කොහොමද ශ්‍රී ලන්කන් එකට එන්න ඕනි කවුද එපා කවුද කියලා තීරනය කරන්නේ. හැබැයි ශ්‍රී ලන්කන් එකේ සර්විස් මට නම් අව්ල් හොදටම.
  12. encarta

    Bellose කියන shapoo වර්ගේ අව්ලක් නැද්ද?

    Nature Secret Godapara use karanne. Mata nam eka hodai. Thawa komarika oil eka use karanawa
  13. encarta

    හිඟන සුද්දෝ ගැන කලකිරිලා.

    අපට බැරිද පාර්ලිමේන්තුවයි ජනාධිපති මන්දිර ටිකයි සන්චාරක කලාප ටිකක් කරන්න.
  14. encarta

    CICRA Campus

    UGC Recognizeda kiyala balanna mulinma
  15. encarta

    ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

    ජීන්ස් වලින් එන ගතිගුන ඔය හැම එකක්ම කියලයි මට හිතෙන්නේ
  16. encarta

    NAS ට හොඳට ගෙවලා වගේ..

    Project Nightfall කියන්නේ මෙයාගේ යාලුවෙක්ද
  17. encarta

    ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

    රට යන්නන්ම් වාලේ රට යන්න එපා . ගොඩාක් අය රට යන්නේ Quality of Life නිසා. දැන් කවුරු හරි හිතන්න පුලුවන් සල්ලි තිබ්බා නම් මේ ඔක්කොම හරි කියලා. මොනවා තිබ්බත් ලන්කාවේ Quality of Life නෑ. ඉපදෙන ලමයිනුත් නය කරපු රටක් මේක දැන්.
  18. encarta

    ලංකාවෙ අගනුවර ඉන්දියාව කියපු කොල්ල

    විහිලුවට කිව්වද කවුද දන්නේ? අනික එක පාරටම කඩාපාත් වෙලා ඉන්ටර්විව් කරද්දී ඕවා මතක් වෙනවද ?

    No contents