ol/al මොකවත් ආයිත් කරකර කාලෙ කන්න ඕනේ නැහැ.
ඵුලුවන්නම් හොන්ඩ කොම්පියුටර් කෝස් එක දෙකක් කරන්න.
වයස 21 එක වෙනකන් පොඩි පොඩි ජොබ්ස් වලට ට්‍රය් කරන්න.
21 උන ගමන් පාස්පොර්ට් එක හදාගෙන රටයන්න ට්‍රයි එකක් දෙන්න.
හොඳ තැනක හොඳින් ජොබ් එකක් කරන්න හොඳ ඒජන්සියකට එලකිරියේම සන්ජී කියන සාමාජිකයාව පොඩ්ඩක්...