මම නම් මෙහෙම හිතන්නේ නැහැ.. මම මෙහෙම හිතන එක ටිකක් ආත්මාර්තකාමී කියල මට හිතෙනවා..
නමුත්, මම හිතන්නේ මට ඊලඟ භවයකදි හා අනිත් හැම භවයකදීම මම මගේ අම්මගේ අම්ම වෙලා ඉපදෙන්න කියලයි.... එතකොට මගේ අම්ම මට දීපූ ආදරේ මම මගේ අම්මට අම්මකෙනෙක් වෙලා ඉපදිලා උපරිම උපරිමයෙන් මගේ අම්මට ආදරය දෙනවා...