තෑන්ක්ස් මචන්... :D
යුරේනස්, නෙප්චුන්, ප්ලුටො වලින් එච්චරම Effect එකක් නෑ මචන්...
නැත්තෙ නෑ තියෙනවා... හැබැයි මචන් ඉස්සර මිනිස්සු විස්මිත අනාවැකි කිව්වේ එව්වා සම්බන්ද කරගන්නේ නැතුව....
ඒ තුන නූතනයේ බටහිර ජෝතිෂ්ය විද්යාවත් සමග අපිට ඈදිච්ච එව්වා මචෝ... :yes:
එව්ව පෘතුවියෙන් ගොඩක් ඈතින් තියෙන...