කියෙවගෙන යද්දි ආසාවක් ආවා බන් ඉගෙනගන්න![]()





me wede digatama karagena yanna.... mahansiyata stutiy...

ඔය මචං හදි හූනියම්,වශී ගුරුකම් එහෙම කියලා දෙන්නේ නැද්ද?ඉතින් දිගටම සෙට් වෙයන් පන්තියට...
එලටම කියල දෙන්නම්...![]()

ඔය මචං හදි හූනියම්,වශී ගුරුකම් එහෙම කියලා දෙන්නේ නැද්ද?![]()





හොදට පැහැදිලි කරලා තියනවා.
![]()
යුරේනස්, නෙප්චුන්, ප්ලුටො ගැනත් දාන්න.





මං එහා ගෙදර නංගිවයි පෙට්ෂවයි ක්රිස්වයි වෂී කරගන්න ඕනි![]()




දැන් ඔයගොල්ල්ලන්ට මේ කේන්දරේ බලල එක එක ග්‍රහයෝ ඉන්න රාශිය කියාන්න පුළුවන් නේද???
හා කියමු බලන්න..
ශනි ඉන්නේ තුලා රාශියේ.. ( 4 වෙනි කොටුවට ගණන් කලාම එන්නේ තුලා නිසා.. )
ගුරු ඉන්නේ වෘශ්චික රාශියේ ....
කේතු ඉන්නේ ධනු රාශියේ...
චන්ද්‍රයා මකරේ...
රවී සහ කුජ ඉන්නේ මේෂයේ...
බුධ ඉන්නේ වෘෂභයේ
සිකුරු සහ රාහු ඉන්නේ මිථුනයේ...
නියම වැඩක් මචං..දිගටම කරගෙන යන්න..ආසයි ඉගෙන ගන්න. පොඩි අවුලක් තියෙනව බං..මෙන්න මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි මට, ග්‍රහයෝ ඉන්න රාශි හොයාගන්නේ කොහොමද මචං..ඒ ගණනය කිරීම කරන්නේ කොහොමද.පොඩ්ඩක් පැහැදිලි කරන්න![]()


