friends,ෆ්‍රෙන්ඩ්ස්,
අපෙ මාමට "ටව්න් ඒස්" ලොරියක් තියෙනවා ජී නම්බර්.
ඒකට එන්ජින් + ගියර් බොක්ස් තියන්න ඔනෙලු.
මෙන්න මෙහෙම ඩීටෙල් ටිකක් කියල එන්ජින් එකක් හොයලා බලන්න කිව්වා.
ත්‍රී පෝල් මොල්ලි එන්ජින්
කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ ඔය ඩීටෙල්ස් ඇතිද ඔය වැඩේට?
oya wisthara tika ජපන් ලන්කා එකෙන්...