CAR HEADLIGHT BULB

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Headlight bulb eka pichchuna aayeth. aluthen dala masayai.

    aluthen e lamp ekath damme. etakota tibunu bulb eka pichchunaama aaye ekak damma.

    aluthn genapu lamp eke aulak wenna athida?

    any hint?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හෙඩ් ලයිට් දෙකම එක පාර රීප්ලේස් කරපන්. Same wattage same brand. Identical bulbs. ඊට කලින් මල්ටියකින් චෙක් කරගනින් වෝල්ටේජ් එක හෙඩ් ඩිම් වලට. වාහනේට ආපු වොට් ගාණ දාපන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙඩ් ලයිට් දෙකම එක පාර රීප්ලේස් කරපන්. Same wattage same brand. Identical bulbs. ඊට කලින් මල්ටියකින් චෙක් කරගනින් වෝල්ටේජ් එක හෙඩ් ඩිම් වලට. වාහනේට ආපු වොට් ගාණ දාපන්.

    waahaneta aapu gana heta thama balanna wenne. me parana ewaye manual neane.. fb14 , 1996

    mewata oya aluthen ena as kedena bulb danna berida :baffled:
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mageth ekak pichchuna gaman anith ekath pichchuna..kade ekaanam kiwwe bubl dekatama ekama life time eka nisa wennathi kiyala :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    waahaneta aapu gana heta thama balanna wenne. me parana ewaye manual neane.. fb15 , 1996

    mewata oya aluthen ena as kedena bulb danna berida :baffled:

    පුලුවන් බං. වොට් 90 සෙනෝන් බලබ්, HID වුනත් දැම්මෑකි. ඒත් ඉස්සරහා ප්ලාස්ටික් එක උණු වෙලා වැටෙයි. ඔව්වට එන්නේ පින් 3 නේද? අපේ වෑන් එකට මම තිබ්බ එව්වා ගලෝලා සෙනෝන් cool white දෙකක් දැම්මා. දැන් පට්ට එලිය. වොට් 55 දැම්මේ. තිබ්බෙත් ඒ ගාණ. |_| සොකට් එක නම් තියෙන්නේ, ඉස්සරහා වීදුරු වගේ නම් 55w දාහන්. බලන්නේ නැතුව එහෙම කියන්න බෑ බං හරියටම. :no:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුලුවන් බං. වොට් 90 සෙනෝන් බලබ්, HID වුනත් දැම්මෑකි. ඒත් ඉස්සරහා ප්ලාස්ටික් එක උණු වෙලා වැටෙයි. ඔව්වට එන්නේ පින් 3 නේද? අපේ වෑන් එකට මම තිබ්බ එව්වා ගලෝලා සෙනෝන් cool white දෙකක් දැම්මා. දැන් පට්ට එලිය. වොට් 55 දැම්මේ. තිබ්බෙත් ඒ ගාණ. |_| සොකට් එක නම් තියෙන්නේ, ඉස්සරහා වීදුරු වගේ නම් 55w දාහන්. බලන්නේ නැතුව එහෙම කියන්න බෑ බං හරියටම. :no:

    electrical kenekgen advice ekak gannamko. ++

    90W DALA PICHCHENA EKA NATHI KARANNA PULUWANLU...RELAY SET EKAK DAMMAMA...

    ela. balamu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mTJKx0rSVkjUG-DU4cJXhSA.jpg