Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    Dilshan money laundering සීන් එකක් යනවා නෙ. NFT ඉස්සරහට දාගෙන රාජපස්ස කළු සල්ලි සුදු කරාද දන්නෙ නැහැ කියලා කට්ටිය කියනවා
    ලිප්බොක්කෙද මයිනා සල්ලි හන්ගලා තියෙන්නෙ?
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43

    lol oka download karala image replace karala tiyenne. dilshan kohomath games hadanna danne na. owa unity store eken salli deela ganna puluwan.

    ↓↓



    Are you gonna say that it's not a game? If so, please watch it first. Doesn't matter what type it it, if it's a game, yes it is.

    Moreover, he has created a fps game as well, it was so popular among teenagers back then.

    There's some relevance, his perspective could be different to others.

    Maybe, neither you would thought of such a thing back then, but he did something

    We would've never heard of that guy in the video unless you guys had done something. Plz be careful, the real curse of stupidity lies ahead.
    lol uba dilshange yaluwek da? :ROFLMAO:.
    ------ Post added on Aug 10, 2024 at 4:38 PM
     
    • Haha
    Reactions: coyote_wile_e

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    @DragonD කියන පුතා නේද මේ. මූයි කාලියයි දෙන්නම හෙන ලොකු එකෙන් හිතන් ඉන්න මොලේ චූටි දෙන්නෙක්. අවුලකුත් නෑ එක අතකින්. උබ්ට වඩා චූටි සෙට් එකක් ඉන්නවනේ follow කරන්න.
    අර මලින්ද කියන බුවා නම් ටිකක් යමක් කමක් දන්න එකෙක්. SL Vlog බුද්දිමතුන් සෙට් එකේ level එකට ඉන්නවා ඌ නම් 😂😂
    Sl vlog උනුත් එච්චර තමයි. සල්ලි හොයන්නෙ නේ බලන්නේ..
    Bussiness adviser ද මොකක්ද එකක් එක්ක එකතු වෙලා සල්ලි අරගෙන business කරන විදිය ගැන lectures දෙන මොකක්ද එකක් කරනවා නේද?
    ඕවා ඔක්කොම ඉතින් සල්ලි හොයන්න ගහන ගේම් නේද?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Sl vlog උනුත් එච්චර තමයි. සල්ලි හොයන්නෙ නේ බලන්නේ..
    Bussiness adviser ද මොකක්ද එකක් එක්ක එකතු වෙලා සල්ලි අරගෙන business කරන විදිය ගැන lectures දෙන මොකක්ද එකක් කරනවා නේද?
    ඕවා ඔක්කොම ඉතින් සල්ලි හොයන්න ගහන ගේම් නේද?
    ඔව් බන්. උනුත් වෙනම agenda යන්නේ. සියල්ල දත් සීන් එකෙන් ඉන්නේ 😂😂. සල්ලිම තමයි උන්. අර daily dose එක කරන අතරේ උන්ගේ business ටික promote කරනවා.
    අර හසාගේ ආතල් නිසා මම බලනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඔව් බන්. උනුත් වෙනම agenda යන්නේ. සියල්ල දත් සීන් එකෙන් ඉන්නේ 😂😂. සල්ලිම තමයි උන්. අර daily dose එක කරන අතරේ උන්ගේ business ටික promote කරනවා.
    අර හසාගේ ආතල් නිසා මම බලනවා.
    news ටික එක තැනකට ගෙනැල්ලා දෙන ඒක විතරයි වටින්නේ
     
    • Like
    Reactions: Mugen and Amew

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    උඹල වගේ පොහොට්ටුවට, UNP ඵකට කඩේ ගිහින් දැන් මාලුමාමටත් කඩේ යනව වගේ අපිටත් මාලුමාමට කඩේ යන්න බෑ නේ බං.😹😹.රට බංකොලොත් වෙන්න ඕකුනුත් වග කියන්න ඕන..කාලකන්නි ජෙප්පො..ඒ කාලේ ඉඳන්ම බලය උන්ට ගන්න රට ගිණි තිබ්බ ඵකනේ ඕකුන් කරේ..😼😼😼😼😼😼😼
    මම ජෙප්පොන්ටනම් සපෝට් කරනව තමා හැබැයි පෙන්නපං බලන්න මම වෙන එකෙක්ටවත් සපෝට් කරල තියෙන තැනක් පුළුවන් නම්. ජෙප්පො උනත් යන්නෙ වැරදි පාරෙනම් ඒව මම රකින්නෙත් නෑ. උඹල එහෙම නෙවේනෙ ඉස්සර මහින්දයාගෙ ගූ උනත් කෑව. උං රට කාල ගියාට පස්සෙ ඒදවස්වල හොඳනෑ කියපු රනිලගෙ ගූ කනව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Mu me video eke kiyanawa neda Dilashan NFT market ekama Gu kara kiyala. over expose karala.
    eka hariyata hari bn

    Lasantha athulu set ekath kale oka thama.
    ඔය ඉතින් වක්‍රාකාරෙන් කියන්නෙ එක සෙට් එකකට විතරක් හොරෙන් හංගන් කරල හම්බ කරගන්න තිබ්බ එක අනිත් මිනිස්සුන්ටත් ට්‍රයි කරන්න දුන්න එක අවුල් කියලනෙ
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    "ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න ලේසිම විදිහ තමයි, දැනටමත් ප්‍රසිද්ධ කෙනෙක් එක්ක diss එකක් දාගන්න එක."
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මේ විඩියෝ එකේ කියන්නෙ, උබ ඩොලර් 1000 කන්ට්‍රැක්ට් එකකින් ආටිස්ට දූන්නෙ 12,000 යි කියල.. උබ මාසෙට ජොබ් 8කට වඩා කොහොමත් බාරගත්තනෙ ඒ කාලේ. ඉතින් ලක්ශෙ කියන ගාන හරි. ඒත් උබ උන්ව හූරන් කාල කියන කතාව ඇත්ත.. උන්ට ගෙවල තියෙන්නෙ 5%ක් වගේ පොඩි ගානක්. උබට 95%ක් ලාබෙ
    ඕන capitalist ආර්තිකයක තියෙන ආයතනයක් ඒ විදිහට තම්‍යි ඉතින් වැඩ කරන්නෙ. වහල්ලු තියන් බලෙන් වැඩ අරන් නෙමෙයිනෙ. මුන් මේ පොහොට්ටු වේදිකා වල නැගල tech session ගාන ගොබ්බ තර්ක නන් මම පිළිගන්නෙ නෑ. කාලියගෙ පොර ටෝක් ඉස්සර ඉදන්ම සෙට් වෙන්නෙත් නෑ. හැබැයි ඔය වීඩියෝ එකේ ඩයල් එක කියන එක දෙයක්වත් මූට විරුද්ධව සාධාරණ වැරදි කියල හිතන්න බෑ.
     
    • Like
    Reactions: lpwicrama

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Me comment eka log wela saha nobalana hamoma wetha.

    "
    * Penwa neda Social media wala thamange class eka thiyan inna ona hati,

    *Elakiri wage User Anonymous Forum ekaka watinakma therenawa neda ?

    "
     
    • Like
    Reactions: GAL_KOLLA