බොරු ගිවිසුම් හදමින්, ඡන්ද ගුන්ඩු ලෙස රට පුරා තෑගි බෝග බෙදමින්, සල්මන් ඛාන්ලා ගෙන්නවමින්, බොරු සමීක්ෂණ ප්‍රතිපල ඉදිරිපත්කරමින්, විපක්ෂයේ ප්‍රභලයින් මහින්දට සහය දැක්වීමට ඉදිරිපත් වන බවට බොරු ප්‍රචාර සිදුකරමින්, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ බොරු මඩ ප්‍රචාර සිදුකරමින්, මහින්ද මේ උත්සාහ කරන්නේ, රටේ...