ඇයි මෙච්චර බය

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බොරු ගිවිසුම් හදමින්, ඡන්ද ගුන්ඩු ලෙස රට පුරා තෑගි බෝග බෙදමින්, සල්මන් ඛාන්ලා ගෙන්නවමින්, බොරු සමීක්ෂණ ප්‍රතිපල ඉදිරිපත්කරමින්, විපක්ෂයේ ප්‍රභලයින් මහින්දට සහය දැක්වීමට ඉදිරිපත් වන බවට බොරු ප්‍රචාර සිදුකරමින්, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ බොරු මඩ ප්‍රචාර සිදුකරමින්, මහින්ද මේ උත්සාහ කරන්නේ, රටේ සාමාන්‍ය ජනතාව අමු අමුවේ මුලා කිරීමකට නොවේද? ඡන්දය ලබාගැනීම වෙනුවෙන් මෙතරම්ම රටේ ජනතාව මුලා කිරීමට ඔහුට හැකිනම්, ඡන්දය ලබාගත් පසු ජනතාව මුලාකරන අයුරු, අප සිතාගත යුතුව ඇත.

10487216_10152913039486259_213439448479875454_n.jpg

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කැ* සීන් එක. :P නාමල් ගොයියව දාල තියෙන්නේ මයිත්‍රී පැත්තෙන්ලු. ඔන්න දැන් මරා ස්ටේජ් උඩ කියාගෙන යනවා නමට කතිරෙ ගහන්න එපා, බුලත් නැට්ටට ගහන්න කියලා... :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කැ* සීන් එක. :P නාමල් ගොයියව දාල තියෙන්නේ මයිත්‍රී පැත්තෙන්ලු. ඔන්න දැන් මරා ස්ටේජ් උඩ කියාගෙන යනවා නමට කතිරෙ ගහන්න එපා, බුලත් නැට්ටට ගහන්න කියලා... :lol:
    :P:P:P
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කැ* සීන් එක. :P නාමල් ගොයියව දාල තියෙන්නේ මයිත්‍රී පැත්තෙන්ලු. ඔන්න දැන් මරා ස්ටේජ් උඩ කියාගෙන යනවා නමට කතිරෙ ගහන්න එපා, බුලත් නැට්ටට ගහන්න කියලා... :lol:

    :rofl::rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බයිසන්ල ටික අපේ සජිත් සෑර්ට බයවෙලා ඉන්නෙ. උන් දන්නෙ නෑ ඔලුවෙන් හිටවල පුකට බෝම්බ
    ගහනව කිව්වත් යූඇන්පී එකට චන්දෙ දෙන එඩිතර මිනිස්සු සෙට් එකක් ඉන්නව කියල.

    යූඇන්පී කියන්නෙ පක්ෂයක් නෙමෙයි ආගමක්.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු ගිවිසුම් හදමින්, ඡන්ද ගුන්ඩු ලෙස රට පුරා තෑගි බෝග බෙදමින්, සල්මන් ඛාන්ලා ගෙන්නවමින්, බොරු සමීක්ෂණ ප්‍රතිපල ඉදිරිපත්කරමින්, විපක්ෂයේ ප්‍රභලයින් මහින්දට සහය දැක්වීමට ඉදිරිපත් වන බවට බොරු ප්‍රචාර සිදුකරමින්, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ බොරු මඩ ප්‍රචාර සිදුකරමින්, මහින්ද මේ උත්සාහ කරන්නේ, රටේ සාමාන්‍ය ජනතාව අමු අමුවේ මුලා කිරීමකට නොවේද? ඡන්දය ලබාගැනීම වෙනුවෙන් මෙතරම්ම රටේ ජනතාව මුලා කිරීමට ඔහුට හැකිනම්, ඡන්දය ලබාගත් පසු ජනතාව මුලාකරන අයුරු, අප සිතාගත යුතුව ඇත.

    10487216_10152913039486259_213439448479875454_n.jpg

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යූඇන්පී කියන්නෙ පක්ෂයක් නෙමෙයි ආගමක්.

    වැට ඉණි අතරින්
    0ATdcf2.png
    දෙන ඒ සොඳුරු මොහොතක්....

    කවුද එතකොට සාස්තෘවරයා... නායකතුමාද...?
    හික්...හික්... හික්...

    HAgmVSH.gif

    මේ තියෙන්නෙ ඔය කියන ආගමේ කඨින පෙරහැර...
     
    Last edited:

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    යූඇන්පී කියන්නෙ පක්ෂයක් නෙමෙයි ආගමක්.:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පේ මේ ව්කල්ප බැල්ලි නේද, 2015 ගූ හුකන්නෙක්නෙ ..:lol::lol::lol::lol:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    බොරු ගිවිසුම් හදමින්, ඡන්ද ගුන්ඩු ලෙස රට පුරා තෑගි බෝග බෙදමින්, සල්මන් ඛාන්ලා ගෙන්නවමින්, බොරු සමීක්ෂණ ප්‍රතිපල ඉදිරිපත්කරමින්, විපක්ෂයේ ප්‍රභලයින් මහින්දට සහය දැක්වීමට ඉදිරිපත් වන බවට බොරු ප්‍රචාර සිදුකරමින්, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ බොරු මඩ ප්‍රචාර සිදුකරමින්, මහින්ද මේ උත්සාහ කරන්නේ, රටේ සාමාන්‍ය ජනතාව අමු අමුවේ මුලා කිරීමකට නොවේද? ඡන්දය ලබාගැනීම වෙනුවෙන් මෙතරම්ම රටේ ජනතාව මුලා කිරීමට ඔහුට හැකිනම්, ඡන්දය ලබාගත් පසු ජනතාව මුලාකරන අයුරු, අප සිතාගත යුතුව ඇත.

    10487216_10152913039486259_213439448479875454_n.jpg

    :D:D මේ පාර නාමල් සනී අක්ක ගෙන්නුවොත් නියම්‍අයි:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මු ඊයේ දවසට දාපු ත්‍රෙඩ් ගාන දැක්කම තේරෙනවා කවුද බය වෙලා තියෙන්නේ කියලා :rofl: