ජනතාවට ජය නියතය..!
2015 ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ නිල ආසන මට්ටමේ සහ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජනතාවගේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අති විශිෂ්ඨ ජයක් අත් කරගෙන තිබේ. මේ ලියන අවස්ථාව වන විට ඒ මෙසේය.
මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 5,71,627 ක් ලබා ගන්නා විට මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද...