1. charitha chandi

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    හූහූහූහූහූහූහූ හූහූහූ.........! හූහූ හූහූහූ.........! .........!
  2. charitha chandi

    DARK TV SHOW එක ගැන

    people who has low IQ can't understand the plot :P adow I'm just kidding ...! Sinhala Reviews thiyanwa YouTube eka balanna..!
  3. charitha chandi

    ලොවම සලිත වූ නව උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිලය😱😱😱

    They also do have one of the best Tanks in the World...! "K2 Black Panther" this guy is not a joke..!
  4. charitha chandi

    GAMING MOMENTS III

    Buy Kalada ?
  5. charitha chandi

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    WTF ROLF...! hutta... I Spilled my tea on the keyboard..... account එක buy කරපු සීන් එකක් ද මේ ?
  6. charitha chandi

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

    අඩෝ...! මේ UNP පොරක් නේ ඒ දවස් වල...!
  7. charitha chandi

    Restoration of Everything

    අපේ වාහනයක් ගෙනිහින් දුන්නොත් සැපටම restore කරලා දේව්ද බන් මුන්
  8. charitha chandi

    උඹලට හම්බුන ජනප්‍රිය අය

    කරූ ජයසූරිය ලක්ෂමන් කිරිඇල්ල නිපුන රණවක ඩලස් අලහප්පෙරුම කංචන විජේසේකර සාගල රත්නායක බුද්ද්දික පතිරණ ලක්ෂමන් යාපා, මහින්ද යාපා සුනිල් හඳුන්නෙත්ති සරත් ද අල්විස් Iraj පේශල මනෝජ් සචිනි අයේන්ද්‍ර සචිනි නිපුන්සලා All Centrigradz Crew කේශාන් ශෂින්ද්‍ර ඕශධී දෙනුවන් සේනාධීර Subandrio සිංහවංශ තව ඉන්නවා...
  9. charitha chandi

    ..::Football IV::..

    Messi City awida ? IPL patan gannkan iwasillak na... Chelsea sing tika nam patta..! thiago silva awoth defense ekath stable wenawa... koulibaly city transfer eka thaama hari na neda ?
  10. charitha chandi

    Kello on guy's height ?

    තමන්ට වඩා උස කෙනක්ට තමා කෙල්ලෝ ගොඩක් කැමති එක හෙන obvious නේ බන්..! හබැයි උසට සාපේක්ෂව අහවල් එකේ සයිස් එක සමානුපාතිකයි කියල හිතන ගොබ්බස්ල කිරියේ ඉන්නවාද බන් තාම..!
  11. charitha chandi

    කිව්වා වගේම කරා මොනවා උනත්

    ආයෙත් අහල, එයාට තමා ජනාදිපති වෙන්න හොඳම උවමනව තියෙන්නේ, උඹ කිව්වා හරි මචන්, පාටලී තමා කඩන්න මුලික වුණේ, මහින්දට ගේම දුන්නෙත් පාටලීම තමා 2015, නමුත් ඔය game එකේ බැසිලුත් ඉන්නවා, UNP එක කඩන්නේ නැතුව ඉතිහාසෙත් 2/3 ගන්න බැ නෙ බන්.
  12. charitha chandi

    කිව්වා වගේම කරා මොනවා උනත්

    King Maker...! බැසිල් තමා UNP එකත් කැඩුවේ, නැතුව සජිත් පැනල දීපු නිසා නෙවෙයි.
  13. charitha chandi

    🔴 මෙවර ජන්දය දිමෙන් වැලකි සිටිමි.

    Budu ammoo..! podi padekuth giya ban hina wela wadi wela ..! munta neh api chande dennne
  14. charitha chandi

    වියත්මග නියොජනය....

    ado mahindananda thama attatama miris kudu genalla thiyenne ... aruge name eka giye lol case
  15. charitha chandi

    සිංහල බෞද්ධයා

    මම මෙහෙම දෙයක් කියන්නම්.. JVP එකෙන් පොදු දේපල විනාස කලා කියල භීශනේ යුගයේ, ඒ වුන අලාබ හානි නිසා තමයි අදටත් රට දියණු නැත්තේ, කියන එකේ නම් ලොකු සාදරණයක් නෑ. වුණා තමයි .. එතකොට මේ තාක් ආණ්ඩු කරපු උන් පොල් ගෑවද බන්.
  16. charitha chandi

    Dark

    thanks ...! oya direct link search keranne kohomada ? btw u used be a good football fan neh, but now i can see ur more politically active in EK than a foot ball fan,
  17. charitha chandi

    නිපුන රණවකගේ පට්ට වීඩියෝ එක

    සරත් ද අල්විස් සර් අපේ තාත්තාගේ හොඳ යාලුවෙක්, මාම පොඩි කාලේ ඉඳන් දන්නේ. ඒ වුනාට දේශපාලානේ පොරට හරි යන්නේ නෑ. වැඩක් කර ගන්න බැ බන් ඇත්තම කතාව කිව්වොත්. මහින්ද මහත්තයාගේ නැකම නිසා නිපුනට කස්ටිය බැහැල ඉන්නේ මොනවම හරි පැත්තක් හදා ගන්න පුළුවන් නිසා.
  18. charitha chandi

    නිපුන රණවකගේ පට්ට වීඩියෝ එක

    හා ..! උඹ දන්නා පැත්තක්ද ...උඹ කියන්නේ රුහුණගේ ගැනද කියන්නේ.. මට ලොකු business කාරයෝ 5ස් දෙනෙක් කියපන්, ලංකාවට දීපු හොඳ මින්ස්සු 5ක් කියපන්. මම දැන් කම්බුරුපිට්යේ ඉන්නේ, වැඩකට ඇවිල්ල. කෝ කියපන් උඹ දන්නා අය. අනේ පකෝ මම නොදන්නා කඹුරුපිටිය. කවූද පකෝ UNP කරන්නේ. උඩ ඉඳන් කියාවන් වරෙන්.
  19. charitha chandi

    නිපුන රණවකගේ පට්ට වීඩියෝ එක

    අන්න ඒකනේ..! . මම හිතුවේ මේ අනුරාධපුරේ පැත්තේ එකෙක් මාතර ගැන කියනවා කියල. පිස්සුද ඕයි.. පැත්තක් හදා ගන්න නේ බලන්නේ බන්, උබේ පැත්තට මහින්ද මහත්තය අවා වගේ තමා අපිට කාංචන අවොත්. ලෝඩ් පකීර් නෙවී අපේ වාසියට,

    No contents