මහේෂ් සහෝදරයා, ඔබගේ පිළිතුරට බොහොම ස්තූතියි.ඔබ පවසන දේවල් වලට පිළිතුරු දෙන්නට මම උත්සාහ කරන්නම්.
1.රේඩියේටර් කැප්
නව රේඩියේටරයත් සමග නව කැප් එකක් යෙදීමට කටයුතු කර ඇත.රු.2000.00 ක් පමණ වන විට උසස්ම තත්ත්වයේ කැප් එකක් යෙදිය හැකි බව අමතර කොටස් අලෙවිකරුවෙක් පවසන ලදී.මෙවැනි කැප් එකක් යොදා පරික්ෂා...