1. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    නඩත්තුව එහෙම කොහොමද? 2nd හෑන්ඩ් නේ ගන්න ඇත්තේ?
  2. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    Mazda Scrum. Suzuki එකම තමා. එහෙම එකක් නම් මට නෝට් නැහැ. මීට අවුරුදු 8කට විතර කලින් හදපු විදිහට අදත් දුවනවා. අන්තිම කාරණා ටික හින්ද දමයි මමත් March එකට ටිකක් බර තියලා තියෙන්නේ. Startlet හොදයි තමා ඒත් වාහනේ හැටියට ගාණ ටිකක් වැඩියි කියලා හිතෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය මම එහෙමම බලන්නේ නැහැ :) 10 -...
  3. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    110ත් එක එක ගණන් තියෙනවා නේ. 30 කියන්නේ සාධාරණ ගාණක් ද? ඔව් FB15 නම් 32ක් වගේ වෙනවා තමා. march එකේ consumption කොහොමද?
  4. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ලක්ෂ 2ක් විතර. ගෙනාවේ 2015 දී, 11.80ට මට මතක හැටියට. PA නොම්බරයක්. ලියාපදිංචිය 2005.
  5. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ඒක නම් එහෙම තමා බන්. අපේ ගෙදර පළවෙනි වාහනෙත් එහෙම එකක්. බඩී වෑන් එකක් ගත්තේ අපි වැඩි දැනුමක් නැතුව. 175,000ක් දුවලා තිබ්බා. අරන් අවුරුද්දක් විතර එක එක ලෙඩ ආවා. ඒත් කොහොම හරි ගෙදරමයි, ගෙදර ළග තිබ්බ ගරාජ් එකෙනුයි ටික ටික හදාගත්තා. දැන් හොදට වැඩ. අවුරුදු 10ක්ම අපි ගාව. ඔය ගාණට දුවලා තියෙන වාහනයක එන...
  6. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ටයිටල් එකේ තියෙන එක තමා. මටම කියලා ගන්න හදන පළවෙනි වාහනේ. මේ රේන්ජ් එකේ යන ඒවා මොනවද දැනට තියෙන්නේ? ප්‍රධානම අවශ්‍යතා - දොර 04 මොඩල් එකක් විය යුතු යි. සරල රෙපයාර් (බෙල්ට් මාරු කිරීම්, ඔයිල් චේන්ජ්) ගෙදරදීම කරගන්න පුළුවන් විය යුතුයි. අමතර කොටස් ලේසියෙන් හොයාගන්න පුළුවන් විය යුතුයි. Nissan...
  7. W

    ලක්ෂ 25කට මොනවද කරන්න පුළුවන්?

    අදහස නම් හොදයි මචන් ඒත් වෙලාව යටකරන්න විදිහක් තමයි දැනට නැත්තේ.
  8. W

    ලක්ෂ 25කට මොනවද කරන්න පුළුවන්?

    ස්ථාවර නම් එච්චර ලැබෙන්නේ නැහැ නේද මචන්? මාස 3කට 20ක් දැම්මොත් හම්බෙන්නේ 40යි (කමර්ෂල්)
  9. W

    ලක්ෂ 25කට මොනවද කරන්න පුළුවන්?

    ලක්ෂ 25ක් විතර අතේ තියෙනවා. ඉඩමක් අරගෙන දාන්න මුලින් බැලුවේ. ඒත්, බලන ඒවා මේ මුදලින් එහා (කඩවත, රාගම, කදාන, ජා-ඇල අවට). වාහනයක් තියෙන නිසා තව එකක් අරගෙන වැඩක් නැහැ. මේ හින්දා බැලුවේ ස්ථාවර තැන්පතුවක දාලා තියන්න. මේක හොද ද? නැත්නම් වෙන ආරක්ෂිත ආයෝජන තියෙනව ද? උපදෙසක්/උදව්වක් දෙන්න පුළුවන් නම්...
  10. W

    නීති උපදෙසක් වුවමනායි

    හොයලා බලන්නම්. ඔය කියන ඉඩමේ තුන් පැත්තකින් ගෙවල් තියෙනවා. එක පැත්තක තමයි මම ඉන්න ගෙදර. අනෙක් පැත්තේ තියෙන්නේ හිස් වත්තක්. ඒ වත්තත් මේ මනුස්සයගෙමයි. බලන්නම් මචන්. ස්තූතියි. ස්තූතියි මචන්. වටිනවා. එහෙමම වෙන්නත් බැහැනේ බන්. කලින් ඉදන්ම මේ ගැටළුව තිබ්බා මචන්. කිරියේ දාපු බවක් නම් මට මතක නැහැ...
  11. W

    නීති උපදෙසක් වුවමනායි

    ස්තූතියි මචන්ලා ප්‍රතිචාරවලට. අදහස නරක නැහැ. ඔව්. ආයෙත් ගිහිල්ලා කතා කරන්න තමයි ඉන්නේ. ඇත්ත. මටත් ඒ නිසාම වුවමනා මේක ගොඩින් බේර ගන්න. මේ කියන මනුස්සයට මචන් ඉඩම් නැතුව නෙවේ. මේ ඉඩමත් එක්කම තව පිටිපස්සට ඉඩමක් තියෙනවා ජනාවාස නැති ඒ මිනිහටම අයිති. ඒකෙ කළුගල් බාන්න පුළුවන් කාටවත් කරදරයක් වෙන්නේ...
  12. W

    නීති උපදෙසක් වුවමනායි

    ගල් කොරියක් නැහැ. ඒත් අනෙක් අයට වෙන බාධාව ගැන කොහොමද? ශබ්ද දූෂණය සහ පරිසර දූෂණය ගැන මොකවත් අදාළ වෙන්නේ නැති ද? මෙතන තියෙන්නේ නීතියට පිටින් සදාචාරය ගැන ප්‍රශ්නයක් ද? නීතිය ගැන සදහන් කරලා තියෙන නිසයි ඇහුවේ. ප්‍රතිචාරයට ස්තූතියි මචන්. ඇමතියා ඒ මිනිහගේ පැත්තේ බන්. ප්‍රබල ආධාරකරුවෙක්. ------ Post...
  13. W

    නීති උපදෙසක් වුවමනායි

    ඔව් මචන්. මම දවසක වීඩියෝ එකක් දාන්නම්. සමහර දවස්වල ලෝඩ් දෙක තුන බානවා. හුස්ම ගන්නත් අමාරුයි එහෙම දවස්වලට. අනික සද්දේ. මෙහෙම ගෙවල් ගොඩක් මැද තමන්ගේ ඉඩමක් තියෙනවාය කියලා මෙහෙම කළුගල් බාන්න පටවන්න පුළුවන් ද බන්? මම මෙතන නීති පසුබිම ගැන දන්නේ නැහැ. ඒකයි මේ අහලා බැලුවේ.
  14. W

    නීති උපදෙසක් වුවමනායි

    මේකයි කතාව. අපේ ගෙදර එහා පැත්තේ හිස් ඉඩමක් තියෙනවා. මේ පැත්තේ ඉන්නවා හාඩ්වෙයාර් එකක් කරන හාදයෙක්. මිනිහා ඔය ඉඩමට දැන් අවුරුදු කිහිපයක ඉදලා කළුගල් බානවා සහ පටවනවා පොඩි ටිපර්වලින්. ඒ දවස්වල සතියකට සැරයක් වගේ තමයි කළේ ඒ නිසා අපිත් ගණන් ගත්තේ නැහැ. ඉඩම මිනිහගේ. ඒත් දැන් මේ අවුරුද්දක දෙකක ඉදන්...
  15. W

    Spotify Wrapped 2023

  16. W

    Rx 580 Gpu AliExpress

    මොනවා හරි වුනොත් තමයි අපරාදේ. මේ වීඩියෝ එකත් බලන්න. ඔය වර්ගයම නෙවෙයි. වෙන වර්ගයක එකක් ගැන. 50/50 චාන්ස් එකක් තියෙනවා. හිතලා බලලා ගන්න. කෝකටත් මම කිව්වා වගේ FB Marketplace එකත් බලලම ඉන්න.
  17. W

    Questions TV ද MONITOR එකක්ද?

    ටීවී එකකට යන්න. මොනිටර් එකක් ඔය වැඩේට හරියන්නේ නැහැ. ටිවී එක සාපේක්ෂව හොද මොනිටර් එකකට වඩා ගණන් අඩුයි. වැඩි අගල් ගාණක එකක් (32 සිට ඉහළට) ගන්නත් පුළුවන් හොද මොනිටර් එකකට ගාණටම.
  18. W

    Rx 580 Gpu AliExpress

    එපා මමනම් කියන්නේ. FB Marketplace එකේ තියෙනවා 25 - 35 අතර 580. සමහර ඒවා වොරන්ටි එක්කම.
  19. W

    9000LKR Logitech G502 Update

    මේ වගේ පොඩි අයිටම් ද? නැත්නම් වටිනාකමින් වැඩි ඒව ද?
  20. W

    9000LKR Logitech G502 Update

    ස්තූතියි. මම බැලුවා. ඒත් Aliexpress standard shipping එක මම හොයන දේට නැහැ. seller shipping තමා තියෙන්නේ. දවස් 65ක් යනවලු (est). දවස් ගියාට කමක් නැහැ ලැබෙනව නම්. මේක අවුලක් ද...

    No contents