මට අවරුදු 3 විතර gastritis තිබුන එහෙන් මෙහෙන් බෙහෙත් අරන් හිටියා මස 6 ක ඉදන අමුතු අමාරුවක් එනවා ඇගට කියන්න තේරෙන් නැ කන්නත් බැ පොඩ්ඩක් වත් සැර.අනිතිම endoscopy එකක් කරා එකේ Grade 4 hitus hernia එකක් කියුවා අමාශේ කැම වැටෙන තැන .ඊට පස්සේ බෙහෙත් වලින් හොද කරන්න පුළුවන් කියලා මාසයක් බෙහෙත් බිලා...