හිත හදාගන්න

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන්ලා මට මේ ජිවිතේ ගැන කල කිරීමක් තියෙනවා .ඉස්සර ඉදන්ම දැන් මට හිතෙනවා බාවනා මද්යස්තනෙකට ගිහින් හැම දෙකටමට හිත සකස් කර ගන්න කොටින්ම කිඋවොත් මනස සන්සුන් කරගෙන හැමදේම ඇත අරින්න . ඒ වගේ තැනක පුහුණු වෙන්න නුවර අවට තියෙන තැන් මොනද ලොකු උදව්වක් අත්දැකීම් තියෙනවා නම් කියාන් යන්න බුදුසරණයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    mcn plwn nm hodai bn ekenma yanna oya

    lankwe ona tharam ehema gihin inna plwn arama tynwa bn oyata sathi 2k masayak wage inna plwn nm bn hitha hadaganna plwn

    anapanasathi bawanawa krla
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මුලින්ම කලකිරුණේ ඇයි කියලා හිතලා බලන්න.
    තමන්ට තිබුණ දේවල් නැතිවෙලා බලාපොරොත්තු නැතිවෙලා වගේ දේකින්ද? ඒ දේවල් ආයේ ලැබුණොත් කළකිරීම නැතිවෙයිද?
    එහෙම නම් මුලින් counseling වගේ දෙයක් බලන්න.

    එහෙම නැතුව පොඩිකාලේ ඉඳන්ම ලෝකේ දේවල් ගැන හැමෝම දකින විදියට වඩා "ඇයි මම මෙහෙම කරන්න ඕනි?, මේක කරන එකේ තේරුම මොකද්ද?" වගේ හිතන භෞතික දේවල් වලට ආසවක් නැති කෙනෙක්නම් භාවනා වගේ දේවල් වලින් තමන්ට ඕනි දේට යන එක හොඳයි.

    ගොඩක් අයට ප්‍රශ්න ඇවිත් ජීවිතේ කලකිරෙන එකයි, ජීවිතේ තේරුම් අරන් කලකිරෙන එකයි පටලවගන්නවා. එහෙම කෙනෙක් භාවනා වගේ දේවල් වලින් වුණත් බලපොරොත්තු වෙන සැනසීම ලබගන්න අමාරුයි
     
    hoda kathwa mcn well said bn
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    kalakirila kiyala bawana karana gihin okkoma aula kara gattu un innawa.. issellama balapn ubata depression da kiyala.. jeewite epa wenna hetuwa mokak da kiyala..
     
    • Like
    Reactions: Solo Rider

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Thanks bro
    mcn plwn nm hodai bn ekenma yanna oya

    lankwe ona tharam ehema gihin inna plwn arama tynwa bn oyata sathi 2k masayak wage inna plwn nm bn hitha hadaganna plwn

    anapanasathi bawanawa krla
    ehama thanak dannwa nam kiyanwada bro loku udawwak
    මුලින්ම කලකිරුණේ ඇයි කියලා හිතලා බලන්න.
    තමන්ට තිබුණ දේවල් නැතිවෙලා බලාපොරොත්තු නැතිවෙලා වගේ දේකින්ද? ඒ දේවල් ආයේ ලැබුණොත් කළකිරීම නැතිවෙයිද?
    එහෙම නම් මුලින් counseling වගේ දෙයක් බලන්න.

    එහෙම නැතුව පොඩිකාලේ ඉඳන්ම ලෝකේ දේවල් ගැන හැමෝම දකින විදියට වඩා "ඇයි මම මෙහෙම කරන්න ඕනි?, මේක කරන එකේ තේරුම මොකද්ද?" වගේ හිතන භෞතික දේවල් වලට ආසවක් නැති කෙනෙක්නම් භාවනා වගේ දේවල් වලින් තමන්ට ඕනි දේට යන එක හොඳයි.

    ගොඩක් අයට ප්‍රශ්න ඇවිත් ජීවිතේ කලකිරෙන එකයි, ජීවිතේ තේරුම් අරන් කලකිරෙන එකයි පටලවගන්නවා. එහෙම කෙනෙක් භාවනා වගේ දේවල් වලින් වුණත් බලපොරොත්තු වෙන සැනසීම ලබගන්න අමාරුයි
    ehama prashna awith thiyena kala kirimak newei thiyenne.hamadema dakala bana ahala apu kala kirimak thiyenne bavanawa puhunu wela hitha sansun karaganna one e nisa thank hoyanne yanna
    kalakirila kiyala bawana karana gihin okkoma aula kara gattu un innawa.. issellama balapn ubata depression da kiyala.. jeewite epa wenna hetuwa mokak da kiyala..
    ehema jewetha epa wela na . hitha sansun karaganna one kiyala hithuna ekata bavanawa puhunu karanna thanak hoyanne bro
    siyalla atha arapu eun elakiri enne nane bn. athdakeem thiyenawa nam e thiyenne unsuccessful athdakeem witharai
    na bavanwa puhunu karanna ahala danna thanak wath thiyeida balanna thread ekak damme
    Machan eka paratamamahana wenawa wage tgeeranaganna epa.uba bawana karanawanam eka hari kenekgen igena gena karanna.bawana karana eka kohomath hodaiyne
    ow bro mahana wenna wage newei hitha hadaganna hitha sansun karaganna..bawanawa puhunu wenna one
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    ලැජ්ජ වෙන්න ඕන නෑ, උඹ නේද මේ පොස්ට් එකත් දැම්මේ...ඇත්ත කියහන්.

    https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/2100983493542404/?__cft__[0]=AZVTLMqUEWj6n2eJpAmu6qDoWQ5iYP9s_aK5OzCTfABvxUZZvPvOcWMjXIHg32DX8wClam15R7CMgDJH1O5hGd4TeRestj_EV4-9eVj29Mc--50Zs8qHCtRhcWtWxv8rSKI&__tn__=,O,P-R

    zYuMbtJ.png
     
    • Haha
    Reactions: S.E.R.E.N.A