අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේරය මහා නාහිමිපාණන් වහන්සේ අදින් දශක අටකට පෙර එනම් 1934 සැප්තැම්බර් මස 29 වැනි දින සිංහල බෞද්ධයා පත්රයට ලියූ ලිපියකින් මේ මේරු පර්වතය පිළිබඳ විමසා බලමු.
මේරු, සුමේරු, සුනෙරු, මහාමේරු, යන නම්වලින් දර්ශිත පර්වතය ලොවැ කිසි තැනෙක ඇති දෙයක්ද? නැතහොත් කාව්යකාරයන්ගේ...