උබේ උත්සහය දශමෙකින්වත් අපතේ යන්නෙ නෑ. මේ සබ්ජෙක්ට් එක ගැන මම ගොඩක් උනන්දුයි. මම අත්දැකීමෙන් දන්නව මේ වගේ රෝගයක් තියන කෙනෙක් හින්ද එයාගෙ නෑ හිතවතුන් විදින වේදනාව මොන වගේද කියල. විදවපු අය මිසක් අනිත් අයට ඒ ගැන කිසිම අදහසක් නෑ. ගොඩක් පිං. ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. මේක ෆේස්බුක් පේජ් එකක වගේ දාහන් තව...