1. B_i_n_g_o

    ROOM එකේදි පොලීසිය පැන්නොත්....

    මචං මේක ගොඩක් සරලව පැහැදිලි කරල දීපන්කො??? ela ela understood..
  2. B_i_n_g_o

    Thailand tour

    ඔබගේ වන්දනා ගමන තුල මෙවැනි අලංකාර පුණ්‍යභූමි වැදපුදා ගැනීමටත් අමතක නොකරන්න.බුදුසරණයි.
  3. B_i_n_g_o

    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

    යහපත් වැඩකට යහපත්වැඩක් කියමු කට ඇරල. කරේ ඇයි කියන එක වැදගත් නෑ.:)
  4. B_i_n_g_o

    සිසුවියන් හතර දෙනකු නිවසට ඇවිත් සිසුවකුට

    මූ ගුටිකාල නැතිව ඇති බං. කේස් එක දරුණුවට යන හින්ද ගැලවීමට කරපු වැඩක් වෙන්න ඇති. හැබැයි අන්තිමට නෝන්ඩි වෙන්නෙ කොල්ලම තමයි. ආයෙ ඉස්කෝලෙ යන්නෙ කොහොමද ඕයි.
  5. B_i_n_g_o

    හැමෝටම වැදගත් වෙයි කවද හරි

    කොත්තමල්ලි තම්බල බීපන්. තම්බද්දි ඉගුරු, සුදුලූනු, කුරුදු පොතු දාපන්. මට නම් දවස් දෙකක් උදේටයි රෑටයි බිව්වම සනීපයි. හැමෝටම සිංහල වෙදකම් හරියන්නෙ නෑ හැබැ‍යි ඕකේ.
  6. B_i_n_g_o

    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    ඔව් අවුල් තැන් නම් ගොඩක් ඇති. ඒත් වෙනස් ට්‍රැක් එකක යන්න හිතුනු එකම වටිනව.:yes:
  7. B_i_n_g_o

    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    මමත් ගොඩක්ම කිරියෙ උන් ත්‍රෙඩ් දෙක තුනක් දාල තිබ්බ හින්ද බලන්න ගත්තෙ. කිරියෙ ඉන්නෙ සාමන්‍යයෙන් ඉන්ග්‍රීසි ටීවී සීරීස් බලන උන්නෙ. මුන්ට සින්හල කතාවක් අල්ලල යන්නනම් මොකක් හරි අමුතු රහක් ඒකෙ ඇති කියල හිතුන. :D
  8. B_i_n_g_o

    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    මම අන්තිමට ඉවරවෙනකන් බලපු කතාවක් විදිහට මතක බෝගල සවුන්දිරිස්. හැමෝම කූඹියෝ කූඹියෝ කිය කිය කතාවෙන නිසා මමත් ඊයෙ පෙරේද ඩවුන්ලෝඩ් කරන් බලන්න ගත්ත. ඇත්තටම වෙනස් කතාවක්. මම තාම මුල් හරියෙ බලන්නෙ. හැබැ‍යි සමහර දේවල් ටිකක් ටූ මච් ද කියලත් හිතුන. අර ජෙහාන්ගෙ සගරාව විකුනන්න කොල්ලො ටික පුරුදු කරවන හරිය...
  9. B_i_n_g_o

    මංගල්ලෙ ළඟ එන අයට

    කවුද බං. ලක්නාත් මාම ද?
  10. B_i_n_g_o

    ලංකාවට අලුත් නිඝන්ඨ දහමක්

    ඔන්න මං ගානෙ බම්ප් එකක්.:lol::lol::lol:
  11. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ඔව් බං. මූ දැණ් තනියම ආතල් එකක් ගත්තුදෙං. මදැ‍යි ජේසු ඉන්දියාවට ගියා කියල ඔප්පු කරන්න ආව. අන්තිමට රෙදි ගලවන් යන්න උනේ. :rofl::rofl::rofl:
  12. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හොරා හොරකම් කලා කියල පිළිගන්නෙ නෑනෙ කවදාවත් බ්‍රෝ. ඔය හේමිස් ආරාමෙ ලාමාවරුන් කියන්නෙත් ඔහොම එකෙක් ඒ ආරාමෙ පැත්ත පලාතක ඇවිල්ල නැහැ කියල.:rofl::rofl: Müller then wrote to the head lama at Hemis monastery to ask about the document and Notovitch's story and the head lama replied that there had been...
  13. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    පව් බං. මූ අදම ගිහිගෙය කලකිරිල මහණ වෙන්න යයි.:rofl::rofl::rofl::rofl:
  14. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    Notovitch is known for his 1894 book claiming that during his unknown years, Jesus left Galilee for India and studied with Buddhists and Hindus there before returning to Judea.[4][5][6] Notovitch's claim was based on a document he said he had seen at the Hemis Monastery while he stayed there...
  15. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    අර මට ඉස්සල්ල පෙන්නපු පොතද සාක්කිය පැටියො. ලියපු එකත් ඒක බොරුවක් කියල පිළිගත්තලු නේද අන්තිමට පුතී.:rofl::rofl:
  16. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    දමිත්ගෙන් බණ අහල සකුර්දාගාමී වෙච්ච එකෙක්ද කොහෙද:rofl::rofl මට නම් දැන් නරි නාවල මහන්සියි බං. අපේ කාලෙ අපරාදෙ. ඕනෙම දෙයක් ඕනාවට වඩා හොද නැහැනෙ.:
  17. B_i_n_g_o

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    සාරාංශය::rofl: ත්‍රෙඩ් එකේ ටොපික් එක "ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්". > ඒක ඔප්පු කරගන්න බැරිව කිච උනා > මුල ඉදන්ම ලොකු ලයින් අල්ලපු නිසා පරාජය පිළිගන්නත් බෑ > ටොපික් එක වෙනස් කරා > වෙනස් කරන ටොපික් වලිනුත් චොර වෙන්න පටන්ගත්ත > සකුර්දාගාමී කියල ප්‍රකාශ කරල ප්‍රතිවාදීන්ව බයකරන්න උත්සාහ...

    No contents