1. amilapunk

    Cash On Delivery Help

    ලංකාවේ රට පුරා ඕනි තැනකට Cash On Delivery කරන හොද සර්විස් එකක් කියන්නකෝ... Delivery Charge eka ගැන විස්තර දාන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා...
  2. amilapunk

    Bee delivery - cash on delivery service

    Fee Kohomada?? Web Site Ekak Or FB Page ekak nedda??
  3. amilapunk

    ඓතිහාසික

    Hari...Dath Kibula Aiya Hitiyanam Kiyala dei hariyatama කොම්බු දෙක දැමීම වැරදියි...මොකද සිංහල හෝඩියෙම ''ඓ" කියලා තනි අකුරක් තියෙනවනේ... ඉතිං කොම්බු දෙකක් දාලා ලියන එක වැරදියි...
  4. amilapunk

    07 07 07 07 XX Mobitel Numbers Offer

    Mulu Gaana Keeyada??
  5. amilapunk

    ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

    මං කොහේ හරි කියෙව්වා බං අර නොස්ටඩාමුස් ද කවුද අනාවැකියක් කියලා තියෙනවාලු Trump වගේ හැඩරුව තියෙන එකෙක් තමයි කියලා තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරන්නේ..දැන් නම් ඒක ඇත්ත වගේ..
  6. amilapunk

    Dialog unlimited youtube free !!!!

    Oya Package Eka Eththa... Sira Ekak Ubalata 360 witharai Streem Karanna Puluwan Download Karanna Be
  7. amilapunk

    ඩයලොග් 360p අන්ලිමිටඩ් වීඩියෝ??

    Tiyena Ekatath Kelawaganna Hadanna Epa Owa Public Karala...Karanawanam Paduwe Thamanma Karaganin Bro.. Nethnam Meke inna YouTube Channel Karana Un Owa Youtube Ekema Daala Gama Kai
  8. amilapunk

    ප්‍රින්ටර් උදව්වක්

    Black 6000 Color 8000 puluwan Bottle ekak 1600/- k wage wenne... Man meka ape office eke use karala tiyena nisamai gatte...oka patta oka ganin wifi print ehemath tiyenawa Cable gahagena natanna oni nene
  9. amilapunk

    ප්‍රින්ටර් උදව්වක්

    Hp 415 ekak ganna 3 in 1 unity eken gatta 2weeks walata kalin 25k una
  10. amilapunk

    Etisalat Cliq app & Cheap Internet

    දැන් අලුත් 4G sim එක්ක මේ ඇප් එක ස්පීඩ් වැඩද???
  11. amilapunk

    Hp Printer Help 🌻🌻🌻

    අපිට කාර්ඩ් නෑනෙ බ්‍රෝ.. තෑන්ක්ස්
  12. amilapunk

    Hp Printer Help 🌻🌻🌻

    Hp Printers අඩුවටම ගන්න පුළුවන් තැනක් දන්නවද ?? කොළඹ අවට
  13. amilapunk

    Sinhala Font Name HELP

    Apex 42
  14. amilapunk

    මේවා ලංකාවේ ගන්න පුළුවන් තැනක් තියෙනවද?

    මේවා ලංකාවේ ගන්න පුළුවන් තැනක් තියෙනවද? Restaurant KOT BOT Holder මේවා ලංකාවේ ගන්න පුළුවන් තැනක් තියෙනවද? නැත්නම් මේ වැඩේ කරගන්න පුළුවන් අයිඩියා එකක් තියෙනවද?
  15. amilapunk

    Sonoff Wall Switch Help

    Mama Denatama Use Karanne Oya Widihata Thama
  16. amilapunk

    Sonoff Wall Switch Help

    mama use karanawa ... Ekama Awula Thama Eka on off karanna puluwan phone eken witharak weema (manual Button eka use karanawa nam Device eka langa tiyenna oni) Sonoff RF eka nam tikak Shape
  17. amilapunk

    Sonoff Wall Switch Help

    lankawe Be neda??
  18. amilapunk

    Sonoff Wall Switch Help

    මේ වෝල් ස්විච් එක ලංකාවේ සවි කරන්න බැරිද?

    No contents