ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මොන පෞද්ගලික වාසියට හරි, අරින් එකෙක් මේ මහ පොලවෙන් වාස්ප කරලා දාන්න යනව නම්, සිංහළු හැටියට අපි ඒ කෙනාට කොන්දේසි විරහිතව සහයෝගය දියයුතු නැද්ද?
     
    • Like
    Reactions: kasdbg

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    අත්දාන් නැත්නම් අත නොදාන්නේ බයකට නෙවෙයි උන්ට ඊට වැඩිය වැඩ තියනවා බං.. රශිය චයින දෙගොල්ලොන්ටම...

    හරි කොහොම හරි, ඔවුන් අත දාන්නෑ බන් ඒක විශ්වාසයි ,
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකුන් ගහගන්නෙ නෑ. කලින් කිම් ජොන් එක්ක තිබ්බ වගේ සෙල්ලමක් විතරයි ඕකත්. දෙගොල්ලොම දන්නව ගහගන්න ගත්තොත් ලෝකෙ අවසානෙ කියල :rolleyes::rolleyes:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    E wage..:Dpissek janadipathi unahama ohoma thama.:D

    මං කොහේ හරි කියෙව්වා බං අර නොස්ටඩාමුස් ද කවුද අනාවැකියක් කියලා තියෙනවාලු Trump වගේ හැඩරුව තියෙන එකෙක් තමයි කියලා තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරන්නේ..දැන් නම් ඒක ඇත්ත වගේ..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මං කොහේ හරි කියෙව්වා බං අර නොස්ටඩාමුස් ද කවුද අනාවැකියක් කියලා තියෙනවාලු Trump වගේ හැඩරුව තියෙන එකෙක් තමයි කියලා තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරන්නේ..දැන් නම් ඒක ඇත්ත වගේ..
    :eek:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මං කොහේ හරි කියෙව්වා බං අර නොස්ටඩාමුස් ද කවුද අනාවැකියක් කියලා තියෙනවාලු Trump වගේ හැඩරුව තියෙන එකෙක් තමයි කියලා තුන්වන ලෝක යුද්ධය ආරම්භ කරන්නේ..දැන් නම් ඒක ඇත්ත වගේ..

    "“In the city of God, there will be a great thunder.
    Two brothers torn apart by Chaos while the fortress endures.
    The great leader will succumb.
    The third big war will begin when the big city is burning.”".
    :rolleyes:

    2020 ගැන කියල තියනව කියල තමා කියන්නෙ:confused::confused:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    UPDATE
    ලොව වැඩිම ආරක්ෂාවක් ඇති ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන අමෙරිකාවේ ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ පිහිටි ඉලක්ක 52ක් වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකිබවට සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දක්වමින්.

    " අපට ධවල මන්දිරයටම පහරදිය හැකි, අපිට ඔවුන්ගේම භූමියේදීම ප්‍රතිචාර දැක්වීම හැකියාව තිබෙනවා. ඒ සඳහා ශක්තිය අප සතුයි. දෙවියන්ගේ කැමැත්ත අනුව එය නියමිත වෙලාවට එය සිදුකරනවා" යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රි අබොල්ෆාස්ල් අබුටෝරාබි ප්‍රකාශ කර සිටියා.

    'මෙය යුද්ධ ප්‍රකාශ කිරීමක්. ප්‍රමාද වුවහොත් එයින් අත්වෙන්නේ පරාජයයි. යම් අයෙක් යුද්ධය ප්‍රකාශ කලොත් ඔබ උණ්ඩ වෙනුවට මල්වලින් ප්‍රතිචාර දැක්වුවොත් ඔහු ඔබගේ හිසට වෙඩි තබනු ඇති" මන්ත්‍රිවරයා අද පැවති ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඉරාන විප්ලවීය හමුදා නායකයා ඉලක්ක කර ගනිමින් ඉරාකයේ දී එල්ලවූ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධයට තදින්ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

    ඉරකෙ ඉන්න ඇමරිකන් කාරයන්ට ගැහුවත් මේක නම් විහිලුවක් වගේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Iraqi MPs have passed a resolution calling for foreign troops to leave the country after the US killed top Iranian general Qasem Soleimani in a drone strike at Baghdad airport last week.

    Parliament in Baghdad also called for a ban on foreign forces using Iraqi land, airspace or water for any reason.

    https://www.bbc.com/news/world-middle-east-50998065
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්නවා වාගේ නට් ලූස් ඩයල් ඇති නෙ ඕකෙත් උන් කියන කතා වෙන්න ඇති :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්නවා වාගේ නට් ලූස් ඩයල් ඇති නෙ ඕකෙත් උන් කියන කතා වෙන්න ඇති :yes:

    Ammo ow ban kata witharai , ඇමරිකාවට ඇටෑක් කරන්න කලින් උන්ට උන්ගේ රටේම යුද්ධ කරන්න වෙනවා ඇමරිකන් මිලිටරි බේසස් එක්ක
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මොන පෞද්ගලික වාසියට හරි, අරින් එකෙක් මේ මහ පොලවෙන් වාස්ප කරලා දාන්න යනව නම්, සිංහළු හැටියට අපි ඒ කෙනාට කොන්දේසි විරහිතව සහයෝගය දියයුතු නැද්ද?

    :yes:
     
    • Like
    Reactions: ruchira55

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Iraqi parliament passes resolution asking government to cancel request for assistance from US-led coalition
    5 Jan, 2020 13:54 / Updated 16 minutes ago

    Iraq's parliament has voted to have foreign troops removed from the country, heeding a call from its caretaker prime minister. The move comes after the US assassination of a top Iranian general and a commander of Iraqi militia.
    The resolution, which was passed anonymously, instructs the government to cancel a request for military assistance from the US-led coalition, which was issued in response to the rise of Islamic State (IS, formerly ISIS). With IS supposedly defeated, Iraq will not need foreign troops to fight the jihadists and can close its airspace to coalition aircraft.

    The Iraqi government must work to end the presence of any foreign troops on Iraqi soil and prohibit them from using its land, airspace or water for any reason.

    According to Press TV, some Western military presence may remain for training purposes. The resolution says Iraqi military leadership has to report the number of foreign instructors that are necessary for Iraqi national security.

    At the same time, the Iraqi Foreign Ministry said that Baghdad had turned to the UN Security Council with complaints about US violations of its sovereignty.

    ALSO ON RT.COM
    US to hit ‘actual decision makers’ behind attacks on American targets with ‘lawful strikes’ – Pompeo
    Speaking at an emergency parliament session on Sunday, Iraq’s caretaker PM Adil Abdul Mahdi said the American side notified the Iraqi military about the planned airstrike minutes before it was carried out. He stressed that his government denied Washington permission to continue with the operation.

    Despite the internal and external difficulties that we might face, it remains best for Iraq on principle and practically.

    Qassem Soleimani, the commander of Iran’s Quds Force, and Abu Mahdi al-Muhandis, the deputy commander of Iraq’s Popular Mobilization Force, were killed by a drone strike as their convoy was leaving Baghdad International Airport on Friday morning.

    The interim prime minister said after the incident it was clear that it was in the interest of both the US and Iraq to end the presence of foreign forces on Iraqi soil.

    ALSO ON RT.COM
    US killing of Iranian commander on Iraqi soil violates terms of US stationing troops in the country – Iraqi PM
    Mahdi said Soleimani was on his way to meet him when the US airstrike killed the Iranian general.

    Influential Iraqi cleric Muqtada al-Sadr stated in a letter that Iraq should go further and shut down the US embassy.

    Washington claims the assassination of Soleimani was an act of self-defense justified by his planning of attacks on American citizens. Tehran called it international terrorism and vowed to avenge the popular military officer.

    In the wake of the attack the US advised all American civilians to leave Iraq. US-led coalition troops in Iraq have also suspended all training operations and hunkered down at fortified bases, bracing for retaliatory strikes.

    Subscribe to RT newsletter to get stories the mainstream media won’t tell you.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Iraqi MPs have passed a resolution calling for foreign troops to leave the country after the US killed top Iranian general Qasem Soleimani in a drone strike at Baghdad airport last week.

    Parliament in Baghdad also called for a ban on foreign forces using Iraqi land, airspace or water for any reason.

    https://www.bbc.com/news/world-middle-east-50998065

    oka thamai man mula indala kiuwe ko meke ara US navy power eka gana kiyawa kiyawa hitapu eunta dan unta unge navy eka iran walata loku watama game eka denna genna ba gulf of oman wala unta iraq wala air base tika use karath ba air space eka use karanath ba un ge B2 F22 gana kiyawapu eunta oka thamai mula indala kiuwe.:rofl::rofl::rofl:

    kohoamth oke yudayak yanne na deglloma thrajana garjana kara ganawa.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UPDATE
    ලොව වැඩිම ආරක්ෂාවක් ඇති ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන අමෙරිකාවේ ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ පිහිටි ඉලක්ක 52ක් වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකිබවට සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දක්වමින්.

    " අපට ධවල මන්දිරයටම පහරදිය හැකි, අපිට ඔවුන්ගේම භූමියේදීම ප්‍රතිචාර දැක්වීම හැකියාව තිබෙනවා. ඒ සඳහා ශක්තිය අප සතුයි. දෙවියන්ගේ කැමැත්ත අනුව එය නියමිත වෙලාවට එය සිදුකරනවා" යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රි අබොල්ෆාස්ල් අබුටෝරාබි ප්‍රකාශ කර සිටියා.

    'මෙය යුද්ධ ප්‍රකාශ කිරීමක්. ප්‍රමාද වුවහොත් එයින් අත්වෙන්නේ පරාජයයි. යම් අයෙක් යුද්ධය ප්‍රකාශ කලොත් ඔබ උණ්ඩ වෙනුවට මල්වලින් ප්‍රතිචාර දැක්වුවොත් ඔහු ඔබගේ හිසට වෙඩි තබනු ඇති" මන්ත්‍රිවරයා අද පැවති ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඉරාන විප්ලවීය හමුදා නායකයා ඉලක්ක කර ගනිමින් ඉරාකයේ දී එල්ලවූ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඔහු මෙහිදී සඳහන් කර සිටියේ ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධයට තදින්ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

    ඉරකෙ ඉන්න ඇමරිකන් කාරයන්ට ගැහුවත් මේක නම් විහිලුවක් වගේ

    ඕක කියල තියනව කියන්නෙ ජනාධිපති නෙමෙයිනෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ.

    මන්ත්‍රී කෙනෙක් කිව්ව දේකට ඇයි මෙච්චර පබ්ලිසිටියක්.

    1. මේ මන්ත්‍රී ඇමරිකාවෙම අතකොලුවක්. ඇමරිකාවෙන් ඉරානේට ගහන්න තියන සැලසුම සාධාරණීකරනය කරගන්න ඔවුන්ගේ ඒජන්තවරයා වන මන්ත්‍රී හරහා මේක කියෙවුව වෙන්න පුලුවන්.මාද්‍ය හැසිරවීම තියෙන්නෙ ඇමරිකාව අතේ. ඒකයි මේකට මේ තරම් ප්‍රචාරයක්.

    මට හිතෙන විදියට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    ඇමරිකන් කියන්නේ අනිත් රටවල් වලට ගහල යුද්ද ඇති කරලා ආයුද බිස්නස් කරන රටක් නේ..ඉරානෙට ගහන්න උන්ට ආස ඇති කොහොමත් එහේ තෙල් තියෙනවනේ.. ඔය බලවත් හැම රටකම ලෝකයට නිරාවරනය නොකරපු ආයුද තියෙනවා..ට්‍රම්ප් කාරයා උනත් බයයි ඔය කට දැම්මට..ඉරාකේ නිසා උන්ට රගන්න පුලුවන් උනාට කෙලින් ගහ ගන්න බෑ.. ගැහුවොත් අරුනුත් ගහයි ඉතින් දෙපැත්තටම හානි වෙනවා.. ඒ වගේම ට්‍රම්ප් කරපු දේත් ඇමරිකන් මිනිස්සු අනුමත කරන එකක් නැ යුද්දයක් ආවොත්.. ඔය ගොඩක් රටවල් ඇමරිකාවත් එක්ක මලෙන් ඉන්නේ , අනිත් රටවල් දුර්වල කරලා අල්ල ගන්න හදන නිසා..ඉරානේ ගැහුවොත් අනිත් එවුන් යටින් හරි ඉරානෙට උදව් කරනවා..බලපන්කෝ.. මුස්ලිම් රටවල් මේකනේ සීන් එක දෙවියන් එක්ක ‍රැදිලා ඉන්නේ..රටම මරාගෙන මැරෙන්න හරි ගහයි ඇමරිකාවට ඒකයි බය උන්ට :rofl:..මම නම් එකෙන්ම කැමති ඇමරිකාවට ගහනවා නම් මොකද අනිත් රටවල් වලට විතරක් මානව හිමිකම් උන්ට ඒවා අදාලම නෑ මොකද නීතී හදන්නේ උන්නේ.. කැරි බල්ලෝ.. :angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Iraq’s prime minister is interpreting a letter from the U.S. military as a “withdrawal announcement,” even as Pentagon officials describe its sharing as a mistake, according to Iraqi officials.