Cash On Delivery Help

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ලංකාවේ රට පුරා ඕනි තැනකට Cash On Delivery කරන හොද සර්විස් එකක් කියන්නකෝ...

    Delivery Charge eka ගැන විස්තර දාන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා...
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    Domex ප්‍රොන්ටො හොදයි. හැබැයි සමහර කේස් තියෙනවා. රේට් වැඩී. ඩිලිවරි ෆී එකයි, කමිශන් එකයි, රිටන් උනොත් ඒ ෆී එකයි ගෙවන්න ඕන. අනික සමහර කැරි කූරියර් කාරයො ඉන්නවා පාර්සල් ඩැමේජ් කරනවා, බඩු උස්සනවා. මීටරෙන්ම ඉන්න ඕන. සමහර පැතිවල එක දවසයි කෝල් කරලා යන්නේ. ආන්සර් කලේ නැති උනොත් දවසින් රිටන්. :angry:
    කලින් කූබියො තිබ්බා හොදට උන් අනාගත්තා පේමන්ට් නොදී :frown:
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Domex ප්‍රොන්ටො හොදයි. හැබැයි සමහර කේස් තියෙනවා. රේට් වැඩී. ඩිලිවරි ෆී එකයි, කමිශන් එකයි, රිටන් උනොත් ඒ ෆී එකයි ගෙවන්න ඕන. අනික සමහර කැරි කූරියර් කාරයො ඉන්නවා පාර්සල් ඩැමේජ් කරනවා, බඩු උස්සනවා. මීටරෙන්ම ඉන්න ඕන. සමහර පැතිවල එක දවසයි කෝල් කරලා යන්නේ. ආන්සර් කලේ නැති උනොත් දවසින් රිටන්. :angry:
    කලින් කූබියො තිබ්බා හොදට උන් අනාගත්තා පේමන්ට් නොදී :frown:

    Aramex ගැන මොකද හිතන්නේ...??
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    Aramex ගැන මොකද හිතන්නේ...??

    උනුත් සවුත්තුයි බන්. දවස් ගනන් ගන්නවා delivery වෙන්න. Customer Service අන්තිමයි.

    Domex එකේ register වෙයන්. Register Fee ගන්නේ නෑ. Head Office Call කරලා රේට් කාර්ඩ් එකය් අග්‍රීමන්ට් එකයි ඉල්ලගනින්. ඒක ප්‍රින්ට් කරලා ID copy එකත් එක්ක බොරලැස්ගමුවේ හෙඩ් ඔෆිස් ගිහිල්ලා තඩි කෑල්ලක් ඉන්නවා ඒකිට දියන්. :rofl:
    දවස් 4-5කින් tracking number ටික එවාවි. දවස් 15න් 15 පේමන්ට් ඉල්ලපන්.
    පෙමන්ට් වලට උන් පරක්කු කරන්නේ නෑ.

    කොළබ එරියා කවුරු හරි පාර්ට් ටයිම් එකෙක් සෙට් කරගෙන ඌට කෑල්ලකට 300ක් වගේ දීලා ඩිලිවරි කරගනින්. දවස ගානේ සල්ලි එනවා. ඒක වියදමට තියාගනින්. ඩොමෙx සල්ලි ඉතුරු කරපන් :cool:

    හැබැයි පුතේ උබ මොන බඩුව සෙල් කරත් කොලිටි බඩු සෙල් කරපන්. සවුත්තු බඩු සෙල් කරලා මිනිස්සුන්ට ඔන්ලයින් බිස්නස් ගැන තියෙන විශ්වාසේ කඩන්න එපා.