මචන් CCTV camera වල මකුණු දැල් බදින එකට උබල මොකද්ද කරන්නේ ? Night vision මුකුත් පෙන්නේ නෑ මුන් හැම camera එකේම දැල් බැදලා .
හැමදාම clean කරන්න බැ camera remotely monitor කරන්නෙ.
තව එකක් අකුණු වදින එකෙන් protect කරගන්නේ කොහොමද
පහුගිය කලේ අකුණු ගහල power supply 8න් 7ක්ම පිච්චුනා.camera 2ක කුත්...