දැන් ආණ්ඩුවේ කට්ටිය මරා ගන්නවා. අරහේ රංගේ පොලිස් ඇදුමක් ඇදගෙන.. හිනාකාලා මැරෙනවා. ඇමතියෝ ලැබුණු අමාත්‍යංශ ගැන සතුටු නැහැ. මැසිවිලි නගනවා. පසුපෙළ මන්ත්‍රීවරු ඇමතින්ට බනිනවා. කචල් ගොඩයි. ඒ මොනා වුනත් තෙවරප්පෙරුම කියන ගොන් හරකා ෆොන්සේකා ගේ කකුලේ දුවිල්ලක් වත් වටින්නේ නැහැ රටට කරපු සේවය බලද්දී,