1. K

    SLT limit පැන්නද?

    මචන්ලා මේ මාසෙ SLT 25GB limit පැනපු කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න වෙනද වගේ slow උනාද කියලා.. ආරන්චියක් ආව SLT එකෙන් මේ මාසෙ දන්සැලක් දාල කියලා :yes::yes::yes::yes:
  2. K

    අලුත් bike එකක් ගැන

    ඒක කියෙව්වමනම් FZ එපා කියල හිතුනා !!! Pulsar හොදයි වගෙ :D :D
  3. K

    අලුත් bike එකක් ගැන

    මමත් හිතන් ඉන්නෙ Pulsar 135 එකකට යන්න තමයි.. ඒත් FZ16 එකටත් ආසයි.. ගන්න කලින් විස්තරේ හරියටම දැනගෙන ඉන්න ඕනනෙ මචන් :yes::yes::yes::yes:
  4. K

    අලුත් bike එකක් ගැන

    අලුත් bike එකක් ගැන මචන්ලා.. මම නම් එලකිරියට අලුත්.. :yes::yes: පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල හැදුවේ. මම අලුතෙන් bike එකක් ගන්න යන්නෙ.. මට කියන්න පුලුවන්ද Pulsar,Discover,FZ16 මේ තුනෙන් හොදම මොකක්ද කියල... FZ16 , Pulsar 135 වල 1L වලින් කි.මී කීයක් වගේ යන්න පුලුවන්ද ? ;) ;) ;) ;)

    No contents