1. K

    ebay selling karamu goda yamu....

    Math enawo
  2. K

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    පට්ටයි මචන්..... .
  3. K

    උඳුගොව්වා කෑම help please

    Bump karapu ayatai beheth kiyapu ayatai Okkotama thanks .. man colombo inne machan. Kiyapu beheth try karala balannam.mulin haduna than walata muslim kenek beheth kalama hari giya kondeth wawuna.. ita passe aye wena than wala haduna ..ewata beheth kala konde thama wawila na. Ewa tika tika wadi...
  4. K

    Video eka ewahanko machan

    Video eka ewahanko machan
  5. K

    උඳුගොව්වා කෑම help please

    උඳුගොව්වා කෑම help please :( උඳුගොව්වා කෑම හොඳටම හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්න තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්. කීප තැනකින්ම බෙහෙත් කලා එ්ත් අඩු නැහැ :( :(
  6. K

    Suzuki Gixxer ද? TVS Apache RTR ද ?

    මචන් ගන්න හොද Gixxer ද Apache ද කියපල්ලකො.. Apache එකේ engine vibration එනවලු නේද? Gixxer එකේ එහෙම නැද්ද
  7. K

    TVS Apache RTR 180 ABS - අලුත් බුවා

    ABS version eka lankawe ganna thiyenawada ban
  8. K

    suzuki gixxer 155

    machan Gixxer eke parts ehema ganan wadi da? full service ekakata kiyada
  9. K

    අම්මටසිරි නදීෂා !!!

    අම්මටසිරි නදීෂා !!! [/IMG]
  10. K

    Discover bike හෙල්ප් එකක්

    මචන්ලා මගෙ Discover 125 එකේ මුන වැදිලා පොඩ්ඩක් පැත්තට හැරිල පහත් වෙලා තියෙන්නෙ.. දැන් තියෙන අවුල හෙඩ් ලයිට් එකයි ඩිම් එකයි දෙකම එක ලග බිමට වදිනවා ටිකක් පැත්තටත් එක්ක..හෙඩ් එක දුර වදින්නෙ නෑ..රෑට එහෙම යන්න අමාරුයි.සර්විස් එකෙන් බල්බ් එක ඇද වෙලා කියල බල්බ් එකක් දැම්ම.ඒත් නැහැ.බ්‍රැකට් ඇද වෙලා කියල...
  11. K

    Kaushi <3 <3 ඇඬෙනවා නේ :v :v

    තවත් ටිකක් තියේ :) :love::love::love::love: :love::love::love::love:
  12. K

    Kaushi <3 <3 ඇඬෙනවා නේ :v :v

    ඒ වගේද අනික :love::love::love:
  13. K

    Kaushi <3 <3 ඇඬෙනවා නේ :v :v

    කොහොම වාවන්නද දෙයියනේ මේ සුන්දරත්වේ !!! :love::love::love:
  14. K

    මහත් වෙන්න ඕනෙද?

    සෙම නම් තියෙනවා බන්.. ගත්තොත් වැඩි වෙයිද? :oo::oo:
  15. K

    මහත් වෙන්න ඕනෙද?

    කුෂ්මාන්ඩ රසායනය කොහෙන්ද ගන්නෙ බන්
  16. K

    SLT wifi router

    ewa okkoma kala ban..... mata penne meke hardware awulak wage.. eka hadagannai one ban.. wifi on wenne na, kalin hodata weda kala :(:(:(:(:(:(:(:(
  17. K

    SLT wifi router

    bump අනේ දන්න පි‍0වතෙක් කියපල්ලකො
  18. K

    SLT wifi router

    Reset කලා ඒත් හරි යන්නෙ නෑ බන්.. මේක SLT එකට දීල හදාගන්න පුලුවන් වෙයිද? නැත්තම් හදන්න තැනක් දන්නවද? :(:(:(:(:(

    No contents