අලුත් bike එකක් ගැන

Kasun Maxwell

Member
Dec 24, 2013
43
12
0
Colombo
අලුත් bike එකක් ගැන

මචන්ලා.. මම නම් එලකිරියට අලුත්.. :yes::yes:
පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න කියල හැදුවේ.

මම අලුතෙන් bike එකක් ගන්න යන්නෙ.. මට කියන්න පුලුවන්ද Pulsar,Discover,FZ16 මේ තුනෙන් හොදම මොකක්ද කියල... FZ16 , Pulsar 135 වල 1L වලින් කි.මී කීයක් වගේ යන්න පුලුවන්ද ? ;) ;) ;) ;)
 

Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
Discover 150cc nm muladi 55k wthra krnwa. Passe 45k wthra wuna. Pulsar 135 nam eeta mge frndk kiuwa 60 - 55 athre wada kiyala. Eth padina htiyata wenas wenda puluwan saho. Pulsar 135 nm sahenda hondaii. FZ nm danne na saho. fuel efficiency1 athinm Fz wlata wada arawa hondai kiyala samharu kiyanawa. Poddak hriytama danna kenekgen ahnnda.
 

Kasun Maxwell

Member
Dec 24, 2013
43
12
0
Colombo
මමත් හිතන් ඉන්නෙ Pulsar 135 එකකට යන්න තමයි.. ඒත් FZ16 එකටත් ආසයි.. ගන්න කලින් විස්තරේ හරියටම දැනගෙන ඉන්න ඕනනෙ මචන් :yes::yes::yes::yes: