බලයේ පවතින රජයක වගකීම් අතරින් ප්රධාන තැනක් ගන්නා වගකීමක් ලෙස ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම දැක්විය හැකිය.
එම වගකීම පැහැර හරින්නා වූ රජයක් නිතැතින්ම බිඳ වැටෙන අතර එලෙස බිඳ වැටුන ශක්තිමත් රජයන් ගැන උදාහරණ ලොව ඕනෑ තරම් තිබේ.
මෙම වගකීම රජය විසින් බාරගත යුතු බව ඉතා තදින් විශ්වාස කරන ජනතාවක් අප රටේ ද...