1. Fire Eye

    |~ Lovers Avenue V ~|

    අර ජාපනේ ඉන්න සයූ කියන සහෝදරී මාව මරන් කන්න හැදුවා tags දියෝ කියලා... දැන් හොයන්නත් නෑ... :growl: :growl: :growl: :growl: :growl:
  2. Fire Eye

    |~ Lovers Avenue V ~|

    ඇතිවූ ප්‍රමාද දෝෂයට මගේ බලවත් කම්පාව... කෝ ඉතිං මෙතන කට්ටිය...???
  3. Fire Eye

    |~ Lovers Avenue V ~|

    ඇත්තටම නේද බං...??? එහෙම නෙමෙයි නම් මම සිරාවටම වරද්දගෙන... :sorry: :sorry: :sorry: :sorry: :sorry: උඹේ නම අමු සිංහලෙන් නෙමෙයි නේද ගහලා තියෙන්නෙත්...??? :nerd: :nerd: :nerd: :nerd: :nerd:
  4. Fire Eye

    |~ Lovers Avenue V ~|

    උඹේ ඇත්ත surname එක පටන් ගන්නේ R walin නෙමේ නේද...??? :sorry: :sorry: :sorry: :sorry: :sorry:
  5. Fire Eye

    |~ Lovers Avenue V ~|

    උඹ දාගෙන ඉන්න Profile Pic එක මොකක්ද සහෝ...???
  6. Fire Eye

    |~ Lovers Avenue V ~|

    උඹ නේද අර බුකියේ ඩබල් ඩබල් වෙලා ඉන්නේ... :nerd: :nerd: :nerd: :nerd: :nerd:
  7. Fire Eye

    |~ Lovers Avenue V ~|

    Tags 2ක් විකිනීමට ඇත... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  8. Fire Eye

    Dell 3521 Laptop Offer

    පරණ Thread BUMP.... :P :P :P :P :P
  9. Fire Eye

    |~ Lovers Avenue V ~|

    ඔයාට සිංහල පන්ති යන්න වේවි වගේ.... Ogenki desuka? මම part III එකේදී මම දුන්න නේ බං... Part IV එක දාන්න කලින්ම උඹලා ඉවරකලානේ.. :sorry: :sorry: :sorry: :sorry: :sorry:
  10. Fire Eye

    |~ Lovers Avenue V ~|

    මටනම් නරක නෑ... ඒ උනාට ඔයාට උඹ, බං අවුල් නම් ඕකත් නරකයි තමා... :nerd: :nerd: :nerd: :nerd: :nerd:
  11. Fire Eye

    |~ Lovers Avenue V ~|

    Load වෙන වෙලාවේ වෙනසක් නෑ නේද...??? :confused: :confused: :confused: :confused: :confused: :yes: :yes: :yes: :yes: :yes: ඇයි මං කලින් thread එකේ කිව්වේ... :nerd: :nerd: :nerd: :nerd: :nerd: බොල... ඔයාමයි මීට ගොඩ කාලෙකට කලින් කෙල්ලෙක් කෙල්ලෙක්ට යාළුකමට මචං, බං කියනවට කැමති නෑ කිව්වේ...
  12. Fire Eye

    |~ Lovers Avenue V ~|

    බොල...??? ඔයාමයි මීට ගොඩ කාලෙකට කලින් කෙල්ලෙක් කෙල්ලෙක්ට යාළුකමට මචං, බං කියනවට කැමති නෑ කිව්වේ...
  13. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    දැන් තමා තාර දාලා ඉවර උනේ... පරිස්සමෙන් ඇවිදින්න.... ඔන්න එහෙනම් ගොඩ වෙන්න අපේ |~ Lovers Avenue V ~| එකට.... :D :D :D :D :D
  14. Fire Eye

    |~ Lovers Avenue IV ~|

  15. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    දැන් තමා තාර දාලා ඉවර උනේ... පරිස්සමෙන් ඇවිදින්න.... ඔන්න එහෙනම් ගොඩ වෙන්න අපේ |~ Lovers Avenue V ~| එකට.... :D :D :D :D :D
  16. Fire Eye

    |~ Lovers Avenue V ~|

    Lovers Avenue Family එකේ කස්ටියගේ හැකියාව (;) හැකියාව පොඩ්ඩක් විතර වැඩි වෙලා... ;) ) නිසා සති දෙකකින් අයෙත් අළුත් Thread එකක් open කරන්න සිද්දවෙලා... :growl: :growl: :growl: :growl: :growl: ඇත්තටම ගොඩාක් සතුටුයි... කට්ටිය ඔක්කොමලා දුක, සතුට, තරහා බෙදාගන්න මෙතනට එකතු උන එක ගැන... තරහා බෙදාගත්තට...
  17. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    කට්ටිය සූදානම් ද...??? ( ;)Super Star වගේ නේ... ;))
  18. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    මේ තියෙන්නේ... :growl: :growl: :growl: :growl: :growl:
  19. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    සුදු ලූණුද? :confused: :confused: :confused: :confused: :confused:
  20. Fire Eye

    |~ Lovers Avenue IV ~|

    මුංනම් හෙනම අවස්ථාවදියෝ ටිකක්... මගේ කලින් post එක පෙනුනේ නෑ... අලුත් thread එක දාන එක පෙනුනා නේද...??? :lol: :lol: :lol: :lol: :lol:

    No contents