අම්මට සිරි එල ආ...
කුමාර අයිය තමයි මට එළකිරියේ හම්බ වෙච්ච පලවෙනි යාළුවා... :yes::yes::yes:
හිත හොඳ කොල්ලෙක්... අවංක යාලුවෙක්... එල පොරක්... :yes:
තව තවත් එළකිරියේ අපිත් එක්ක සතුට බෙදා ගන්න , හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න , පිස්සු කෙලින්න, උඹට වාසනාව ශක්තිය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා මචෝ...