මචන් මේකයි. කෙල්ල බොක්කෙන් නම් අවුරුදු ගානක් උනත් ඉදියි. ඒ වුනත් උබල දුර ඉන්න නිසා ප්‍රශ්න ඇති වෙයි. අනික time difference එක නිසා contacts අඩු වෙයි. උබ සාමන්යෙන් කෙල්ල එක්ක වලි දාගන්නවනම් ඒවා වැඩි වෙයි මොකද එයාව suspect කරන්න ගනියි උබ. හේතුව එයා job + studies කරන්න ගිහාම busy වෙනවා. උබත් මොකක්...