මරාගෙන මැරෙන කත
යුරෝපයේ ප්‍රථම කාන්තා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල කල කතගේ හිස හා කොඳු ඇට පෙළ කවුළුවක් හරහා පියාසරකරවිත් මහපාරේ පතිත වූ බවට වාර්තා වෙනවා.
සෙන්ට් ඩෙනිස් වැටලීම තුළ බදාදා රුදුරු වෙඩි හුවමාරුවකින් පසුව මෙම සිදුවීම සිදු වී ඇත. ඒ සුදු හිසකෙස් ඇති කාන්තාව, Hasna Aitboulahcen බවද...