1. sachiroxz

    We Started Getting CV's From INDIA

    damn... which sector bro?
  2. sachiroxz

    දුම්බීම තහනම්

    lmao! yako office eke hinassala marannada hadanne :P
  3. sachiroxz

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    අයින් කරන්නේ නැති පාටයි. රවී පකා LC කට්ටියට ගැසට් එක අස්සන් කරෙත් මාසයක් විතර කල් ඇදල, conditions ගොඩක් දාල register නොකර විකුණගන්න බැරි වෙන්න හිර කරලා. ඒ කියන්නේ මූ tax අඩු කරන්නේ නෑ .. :no::no::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
  4. sachiroxz

    M8 or Z2

    m8 cam eka fail ban. ultrapixel aye gahuwe na m8 eken passe. patta slow ban open wenna ehema.
  5. sachiroxz

    M8 or Z2

    cam eka chorai.. melo rahakata naa. sinhala penne na. thats all. ela phone eka m8
  6. sachiroxz

    පර හමිබයන්ගෙන් මරණ තර්ජන. සිංහෙල් තිෙයන ඒ&#352

    hahahahahaa .. සිරාම comment එක මචන්. සිංහලේ කිව්වට සිංහල උන්ම කුලල් කාගන්නවා. අනේ යකෝ.. නුවර ඉන්න සිංහලේ කාරයෝ ටික සිංහලේ නෙවේ ද එතකොට? පවු බන් උන්.. :rofl::rofl:
  7. sachiroxz

    Toyota Vitz 2007 8 Air Bag Price

    එළකිරි. උබ අවුරුදු 2ක් විතර පාවිච්චි කරන නිසා 8 airbag ම ගනින්.
  8. sachiroxz

    Toyota Vitz 2007 8 Air Bag Price

    machan lankawe wahana mila decide karanna factors hithagannawath baha. for example corolla 121 dicky(trunk) light model eka normal ekata wada ganan wadi. eh wage vitz 8 airbag model eka thama demand wadi .. eke options wadi. winker mirrors, retractable mirrors, etc thiyanawa. ekai gannan wadi...
  9. sachiroxz

    Toyota Vitz 2007 8 Air Bag Price

    නැ බ්‍රෝ. මම කිව්වේ ගණන් දැන ගන්න ඕනේ නම් කියලා. අතාරින්න එපා. පොඩ්ඩක් මහන්සි උනොත් හොද වාහනයක් හොයාගන්න පුළුවන්.
  10. sachiroxz

    Toyota Vitz 2007 8 Air Bag Price

    සිරාවට. උබ වහනයක් ගන්නවනං broker ල ගෙන් සහ sale වලින් බලපන්. මේකේ වාහන පැදල වත් නැති උන් උබට එයි උපදෙස් දෙන්න. ඉස්සරහට වාහන තව ගණන් යනවා. උබට හිතට අල්ලනවනන්, කිසි අවුලක් නැත්තන් සාදාරන මිලක් කියල ඒ ගානට ගන්න.. ජයවේවා !
  11. sachiroxz

    Toyota Vitz 2007 8 Air Bag Price

    දැන් allion 240 අවුල් මචන්. ගොඩක් ඒවායේ engine අවුල්. body එකේ touch up හරි තියනවා අඩුම. පරණයි නෙ බන් වාහනේ.තේරුමක් නැහැ 33ක් විතර දීල ගත්තට.පාඩුයි.
  12. sachiroxz

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    එක අතකින් හොදයි. ලංකාවේ ඉන්න ඉන්ජෝ සහ ඩොක්කුන්ගේ ගණන් බහියි.. මුන්ගේ ලොකුකම තියෙන්නේ මෙහෙ supply එක අඩු නිසා නේ.
  13. sachiroxz

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුදයා ගුල්ලා ගුනිල් ගුපාල ගුවන් ගුරුලේත්තුවා ගුමින්ද ගූගංදා ගුහාමි ගුබමා ගුටින් ගුසාමා ගූ ලාඩීන් ගුඩ් බෝයි ගුඩ් සන් ගුඩ් ලක්
  14. sachiroxz

    බබෙක්ට නමක්

    darshika dharini dharya me link eka balapan http://nameberry.com/search/girls_names/D
  15. sachiroxz

    2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016

    gossip ne ban. owa believe karanna epa.. habai munge anduwen wahana adu karanne nam nathiwei..
  16. sachiroxz

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    ela bro! jayawewa!
  17. sachiroxz

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    ka*ya circular eka daala http://www.treasury.gov.lk/images/depts/fpd/docs/gazetts/1949-29E.pdf
  18. sachiroxz

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    හප්පා.. හෙනම ගහනවා බන් හෙනම.. මෙච්චර කරලත් මචන් කොහොමද මූ බබා වගේ talks දෙන හැටි. ලොල්! :no::no::no::growl::growl::growl::growl::growl:
  19. sachiroxz

    මෛත්‍රි SONG

    :lol::lol::lol::lol::sorry:
  20. sachiroxz

    මෛත්‍රි SONG

    ahhh :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:

    No contents