බංගලි ගැන දන්නෑ. අරගල ජෙප්පො කියලනම් කියන්න එපා අරගලේට ජෙප්පොයි,ටොයියොයි කල දුටු කල ඉහ වහගන්න රිංගුවා ඒක ඇත්ත. හැබැයි වැඩිපුරම ඒදවස්වල නිර්පාක්ෂික මනසකින් නොකඩවා ඇඳන් ගිය උන් හිටියේ. අනික උඹ කියපු එකේ අනිත් පැත්ත උනේ අරගල කරපු උන් තමා ආමි එකේ උන්ටයි,පොලිසියෙ උන්ටයි උන්ගේ කෑමත් දුන්නේ. මම එතන දිගටම හිටපු එකෙක් නිසා මේවා ගැරන්ට් කරලා කියන්න පුළුවන්.බයියො හිතන් හිටියෙ අපේ ට්‍රයි ෆෝසස් කොල්ලො නන්දයට පට්ටම ලෝයල් කියල. බයියො විශේෂයෙන්ම අපේ ආමි එකෙනුත් මේ වගේ දේවල් තමයි බලාපොරොත්තු උනේ. ඒකට අපේ ආමි කොල්ලො, උන්ගෙ බත් එකත් අරගල ජෙප්පොන්ට දුන්නා.
මම නම් කියන්නෙ මේක බංගලි බයියොන්ගෙ අරගලයක්. මුන් පට්ටම තිරිසන්නු ටිකක්. වෝල් ආර්ට් පුකේ අමාරුව බයියොන්ට විතරක් හැදෙන එකක්නෙ.

නිර්පාක්ශික කියන්නෙ සෙලවෙන මනසට. ඔතන ලීඩ් කරෙ ජෙප්පොයි පෙරැට්ටොයි. සජබ යූඇන්පී මාලිමා බයියො හිටියා. ඒ අස්සෙ යූටියුබ් වේසිගෙ පුතාල සල්ලි හම්බකරන්න ආවා.බංගලි ගැන දන්නෑ. අරගල ජෙප්පො කියලනම් කියන්න එපා අරගලේට ජෙප්පොයි,ටොයියොයි කල දුටු කල ඉහ වහගන්න රිංගුවා ඒක ඇත්ත. හැබැයි වැඩිපුරම ඒදවස්වල නිර්පාක්ෂික මනසකින් නොකඩවා ඇඳන් ගිය උන් හිටියේ. අනික උඹ කියපු එකේ අනිත් පැත්ත උනේ අරගල කරපු උන් තමා ආමි එකේ උන්ටයි,පොලිසියෙ උන්ටයි උන්ගේ කෑමත් දුන්නේ. මම එතන දිගටම හිටපු එකෙක් නිසා මේවා ගැරන්ට් කරලා කියන්න පුළුවන්.
ඔය මොනා කිව්වත් උන් කෑවා බිව්වා බන්. නිර්පාක්ෂික කියන්නෙ සෙලවෙන මනසට කියලා පාක්ෂිකයෙක්ට හිතෙන්න පුළුවන්. මොකද නිර්පාක්ෂිකව ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරු නිසා. ඇත්ත ඒක නෙවේ. නිර්පාක්ෂික මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔතන හිටපු එවුන්ගෙ දැන් ජෙප්පො වෙච්ච උන් ඇති. එතන ජෙපි මානසිකත්වෙන් ආපු එවුනුත් ඇති. ඒත් එතන සියළුම පක්ෂ වලට, සියළුම දේශපාලකයන්ට නගපු විරෝධතාවයට ඒ සද්දෙට ගොඩක් උන් brain wash උනා නිර්පාක්ෂික වෙන්න. අඩුම ඒ කාල සීමාවේ හරි. එතන හිටපු උන් ඕක දන්නවා. tv එකෙන් fb එකෙන් දැක්ක පලියට හිතලු දාන්න එපා. ආමි එකෙන්නම් දුන්න රෙද්දක් නෑ. ගුටි තමයි දුන්නේ උන්නිර්පාක්ශික කියන්නෙ සෙලවෙන මනසට. ඔතන ලීඩ් කරෙ ජෙප්පොයි පෙරැට්ටොයි. සජබ යූඇන්පී මාලිමා බයියො හිටියා. ඒ අස්සෙ යූටියුබ් වේසිගෙ පුතාල සල්ලි හම්බකරන්න ආවා.
මුල් කාලේ ආමි එකෙන් දුන්නා. එෆ්බී ෆොටෝත් ශෙයා උනා. පස්සෙ පස්සෙ ලන්කාවෙ ලොකු ලොකු ආයතන වලින් කෑම එවන්න ගත්තා. එතකොට දෙන්න ඇති.
කවුරු හරි කෑම එකක් බීම එකක් දුන්නම ගන්න එක වෙනම එකක්. ඒත් ආයුධයක් අතේ තියන් ඉන්න කෙනෙක් ලේසියෙන් පිටින් කෑම බීම ගන්නෙ නෑ. විශේෂයෙන්ම අතට දෙන දෙයක්. මේවට මොනා හරි රෑන්ක් හරි උන්ට පැවරිල තියෙන ජොබ් එක මත වෙනස් වෙන්න පුළුවන්. අපේ ගෙදරට එන අය නම් ලොක්කගෙ ඕකේ එක නැතුව තේ එකක් බොන්නෙත් නෑ.
Anthima eka da danne naha oya wade Maha molakaru. U ta thama hambanata neluweඅන්තිම එකා නම් පට්ට පවක් කරලා තියෙන්නේ
අනිත් එවුන් හතර ගානේ කෑවේ..
අන්තිම එකා කෑවා ඇට මුන් ඇට වෙන්නම..
ගෝටා ගෝ ගමට බැහැලා ගහපු එවුන්ව හොයා හොයා ගැහුවෙත් ඔහොමයි පිත්තල හන්දිය සම්පත් බැංකුව ලඟදි... අපෝ එහෙම කෑමක් නම්
පලවෙනි එකාට ශේප් බන් . ඌට 4න් පාරවල් 3ක් ම එකපාර ගැහුවේ . අරුන්ට එකක් කෑවම තව තුනක් කන්න තියනව කියලා මතක් වෙද්දී පුක ගැලවෙනවා වගේ ඇති .Anthima eka da danne naha oya wade Maha molakaru. U ta thama hambanata neluwe
ස්ටිකර් ටික ගැහුවට පස්සේ, මුන් ඇවිත් අරන් යයි, ස්තුතියි ෂෝදරයා කියලා.... අහුවෙන්න එපාමොන පිස්සුද . මේ වෙලාවේ මාලිමාවට අදාලව අඩු කුලේ පට්ට වදන් ටිකක් දාල ත්‍රිවිල් ස්ටිකර් , වැන් ස්ටිකර් ටිකක් ගහපන් කෝ පුලුවන් එකෙක් . සුපිරි බිස්නස් එකක් .![]()
මචන් අපිත් අරගලේ හිටියා. යූඇන්පී අපිට රෙද්දක් ඇඳන් ජෙප්පො එක්ක ඉන්න බෑ. අපි ඉතින් ජෙප්පො හැටියට හරි නිර්පාක්ෂික හැටියට තමයි හිටියෙ.ඔය මොනා කිව්වත් උන් කෑවා බිව්වා බන්. නිර්පාක්ෂික කියන්නෙ සෙලවෙන මනසට කියලා පාක්ෂිකයෙක්ට හිතෙන්න පුළුවන්. මොකද නිර්පාක්ෂිකව ඉන්නෙ කොහොමද කියලා හිතාගන්න අමාරු නිසා. ඇත්ත ඒක නෙවේ. නිර්පාක්ෂික මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔතන හිටපු එවුන්ගෙ දැන් ජෙප්පො වෙච්ච උන් ඇති. එතන ජෙපි මානසිකත්වෙන් ආපු එවුනුත් ඇති. ඒත් එතන සියළුම පක්ෂ වලට, සියළුම දේශපාලකයන්ට නගපු විරෝධතාවයට ඒ සද්දෙට ගොඩක් උන් brain wash උනා නිර්පාක්ෂික වෙන්න. අඩුම ඒ කාල සීමාවේ හරි. එතන හිටපු උන් ඕක දන්නවා. tv එකෙන් fb එකෙන් දැක්ක පලියට හිතලු දාන්න එපා. ආමි එකෙන්නම් දුන්න රෙද්දක් නෑ. ගුටි තමයි දුන්නේ උන්. නිර්පාක්ෂික අරගලයක් තමයි එතන කරේ. පක්ෂ වල agent ලා පස්සෙ ඇවිත් කඩාකප්පල් කරාට. නිර්පාක්ෂිකව ඉන්න මොළයක් තියෙන ඕන මනුස්සයෙක්‍ට පුළුවන්.
ලංකාවෙ එවුන්ගෙත් ඔන්න ඔහොම පුක පැලුව නම් ඉවරයි
ඌ මොකක් හරි වැඩියෙන් කරලා ඇති නැත්තම් එහෙම ගහන්නේ නෑAnthima eka da danne naha oya wade Maha molakaru. U ta thama hambanata neluwe