1. good-man

    බයික් එකක් බිම පෙරලුනොත් අනිව යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න

    මම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න
  2. good-man

    නොමිලේ සිංහල කේන්දර බැලීම

    මේ තියෙන්නේ අද දවසට මගේ ලග්න පලාඵලය මේ ටික කියන්න ජෝතිෂ්‍යය ඕනද බං මේක නිකන් කෑවොත් බඩ පිරෙනවා වතුර බිව්වොත් චු බර හැදෙනවා වගේ එකක්නේ අද දින ඔබ සඳහා මිශ්‍ර ප්‍රතිඵල අත්විඳීමට ඉඩ ඇති බව පෙනේ. සමහර කටයුතු වලදී සාර්ථකත්වය ලැබෙන අතර, තවත් සමහරක් වලදී අමතර ප්‍රයත්නයක් අවශ්‍ය විය හැකිය. රැකියාවේදී...
  3. good-man

    හෙට උදේට අපි ආප්ප උයනව

    ආප්ප වලින් හොදි හදනවද යකෝ ඒ මොන කෑමක්ද?
  4. good-man

    දැන් තියෙන තොරන් වල ලයිට් එන්න එන්න පොඩි වෙනවනේ බන්

    Led තොරණක් බැලුවට ඉස්සර තොරණක් බලද්දී ආපු ෆීලින් එක එන්නේ නෑ
  5. good-man

    අමන්දාගෙ අම්මගෙ හුත්ත වේලන එල් නිනෝව එ‍් පාර එන්නෙ ජූලිවලලු. එනවා පක. 🤣🤣 ජූනි මැද ඉඳල පොඩි පෑවිල්ලක් එයි. හැබැයි ජූලි අග ඉඳලම වහිනවා. ✌️✌️

    මචං එහෙම කරන්න එපා ප්ලීස් එල් නිනෝ එකක් අනිවාර්යෙන්ම එනවා කියලා ත්‍රෙඩ් එකක් දාපන් උඹ කියන ඒවගේ අනිත් පැත්තමයි වෙන්නේ
  6. good-man

    දුර ගමනක් ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන තියනවද ?

    ඔව් Land master එකේ ගියාම ඇඟ රිදෙනවා
  7. good-man

    බයික් එකේ ටැංකි කවරේ දාන එකෙන් ටැංකිය සවුත්තු වෙයිද?

    මම ඔය දාලා තියෙන්නේ බං ටැංකි කවරයක් දැන් අවුරුදු 3ක් විතර තාම නම් මොකුත් වෙලා නෑ එහෙම ටැංකි කවරයක් නොදැම්මා කියලා නෑ ඕක හීරෙනවා අපිවත් දන්නේ නෑ
  8. good-man

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    මයික් පැලෙන්න ටෝක් දුන්න කට්ටිය දැන් කරන හැටි පේනවනේ උපදෙස් දෙන්න නම් ඕන කෙනෙක්ට පුළුවන් කරන්න පුළුවන් එවුන් තමයි නැත්තේ
  9. good-man

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    පහුගිය 2025 අවුරුද්දේ හයිවේ එකේ සමස්ත ආදායම රුපියල් බිලියන 16 ගානක් සමස්ත වියදම රුපියල් බිලියන 8යි ගානක් ඕක ෆේල් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි දැන් ඕක කියන කෙනා 2005-2015 හිටියේ කොතනද කෝ ඒකාලේ ඔය මහලොකු විද්වත් ටෝක් දැන්ද මතක් වෙලා තියෙන්නේ හදන්න ඕන දිහාව කරන්න පුළුවන් කවුරුත් නෑ උපදෙස් දෙන්න නම්...
  10. good-man

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    කරන්න පුළුවන් එකෙක්වත් නෑ කරපුවගේ ඇද හොයන්නයි කටින් බතල හිටවන්නයි නම් ඉන්නවා ඕන තරම් එවුන් මහින්ද නොකරනම් අදටත් ලංකාවේ Highway එකක් නෑ
  11. good-man

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    වැඩි සුවපහසුවක් නම් නෑ
  12. good-man

    කැරි කොටියෙක් මු..

    Nope ඒක නෙවෙයි බං
  13. good-man

    කැරි කොටියෙක් මු..

    මට මේ වෙලාවට මතක් වෙන්නේ @erozan ගේ සුපුරුදු කමෙන්ටුව කෝ බලන්න මතක එවුන්
  14. good-man

    🙏යුද්ධය අවසන් වී වසර 17ක්🙏 ජෙප්පන් අක්මැති

    මම පෞද්ගලිකව විශ්වාස කරනවා යුද්දේ ඉවර කරන්නම ඕන කියන එක මහින්දට හිතට එන්න ඇත්තේ කැබිතිගොල්ලෑව බෝම්බෙන් පස්සේ කියන එක මහින්ද එවෙලේම එතනට ගියා ඒක සැරටම වැදුන මහින්දගේ හිතට කියන එක
  15. good-man

    🙏යුද්ධය අවසන් වී වසර 17ක්🙏 ජෙප්පන් අක්මැති

    මහින්ද එන්න කලිනුත් ෆොන්සේකා හමුදාවේ හිටියා හමුදාපතිලත් හිටියා හමුදාවත් හිටියා අවුරුදු විසිගානක් යුද්දේ ඇදුනා යුද්දේ ඉවරකරන්න මහින්ද කියන සාධකේ තමයි ලොකුවට ඉවහල් උනේ
  16. good-man

    හෙටින් පස්සෙ සති කීපයක් ඇතුලත වෙන්න නියමිත දේවල්.

    බඩු ස්ටොක් කරන්නලු 2022 වගේ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවලු උඹල තමයි යකෝ දවසකටවත් මිනිස්සු හැම එකාම බඩු ස්ටොක් කරන්න ගත්තොත් මේක 2022ටත් අන්ත වෙලා නවතින්නේ
  17. good-man

    මම ලෑස්තියි

    ඔවා කරන්න සල්ලි මවන්න ඕන(මුදල් ඇමතිකම දෙයිද බලන්න කිව්වේ)
  18. good-man

    Viva elite car vs suzuki swift center antana

    Center antenna එක ගන්නවට වඩා Chevrolet Cruze එක ගන්න එක හොඳයි දෙකම එකම වාහනේ Chevrolet එක අඩුවට ගන්න පුළුවන් Elite එක පැදලා නෑ ඒත් පිටිපස්සේ ගිහින් තියෙනවා එක ගමනෙන්ම එපා උනා comfortable නෑ

    No contents