1. good-man

    iPhone TRCSL

    TRCSL Approval නැති USED iPhone එකක් ගත්තොත් කෙස් වෙයිද මචංලා ඩිවයිස් එක නෙට්වර්ක් එකෙන් බැන් වෙන සීන් එකක් තියෙනවද
  2. good-man

    Ideapad Slim

    Lenovo ideapad එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු දෙකක් විතර ඇති මට නම් කිසිම අවුලක් නෑ මගේ වැඩවලට හොඳටම ඇති මම ටිකක් හාර්ඩ් යුසර් කෙනෙක් මලක් වගේ පාවිච්චි කරන කෙනෙක් නම් නෙවෙයි
  3. good-man

    💊 - පුදුම විදිහට බඩගිනි මචං අසරණ වෙලා ඉන්නෙ.

    කොටවන්න මාර ට්‍රයි එක නේ ජන්ගියකුයි චිත්තකුයි ඇඳපන්
  4. good-man

    පලමුවත් දෙවෙනුවත් තෙවෙනුවත්.... 🎗️🎗️🎗️

    පව් ඔයි පළවෙනි කමෙන්ට් එකෙන්ම ඔහොම ළිඳේ දාන්න එපා
  5. good-man

    පිරිමි වේසාවෝ ඉන්නවද?

    දන්න තරමින් නම් නැව් Park කරන්නේ නෑ බං Anchoring/Docking කරන්නේ
  6. good-man

    ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!

    Mokata gahannath vehicle transfer karagatta unta tama qr na
  7. good-man

    National Fuel Pass (QR Code) is back?

    හරි හුත්තක්නේ බන් පරණ අයිතිකාරයෝ දෙක තුනක් ඉන්න වාහනේක පොන් නම්බර් එක හොයන්න පුලුවන්ද
  8. good-man

    වාහන මිල පහලට....

    ලංකාවේ උන්ට නගිනවා මිසක් බහින්නේ නෑ
  9. good-man

    පාරේ වී වේලමින් සිටි අයෙක් ලොරියකට යට වී මිය යයි..🔴☹️

    පාර තියෙන්නේ වී වේලන්න නෙවෙයිනේ
  10. good-man

    China වලත් fuel price වැඩි කරල

    අනේ මන්දා බං උඹයි මමයි බොරු වාදයක් කරන්නේ
  11. good-man

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Mama quran eka kiyawala na ban mata welawakuth na oka kiyawanna umba kiyanne quran eka therum gatta unyi neti unui kala balala andunaganna kiyalada mata ona taram muslim friends la innawa mokada mama inne muslim tamil sinhala okkoma jeevath wena area ekaka un mata kawadawath wenas kamak karala...
  12. good-man

    China වලත් fuel price වැඩි කරල

    ඉතින් බං ඕක මම කියපු එකක් නෙවෙයිනේ කියපු කෙනා කවුද දැන් ඉන්නේ කොතනද කියලා හැමෝම දන්නවනේ මට අනුව නම් රටක එහෙම කරන්න බෑ හැබැයි කියපු කෙනා කරලා පෙන්වන්න ඕන

    No contents