එහෙමද මචං රටේ නීති හදන මුදල් පරිපාලනය වෙන තැන ඉන්න ඕන උගත් බුද්ධිමත් එවුන්ට වඩා පොලිසියට පැනලා ඉස්කෝලෙට පැනලා යකා නටන මිනිස්සුන්ට සමීප උන් කියලා හිතන මන්ද මානසික ගොන් බඩු ටිකක් කොහොමත් ලංකාවේ ඉන්නවා ඒකයි මෙපාරත් උන්ටම හරියන ගොන් බඩු ටික දෙනෙක් හරි ඇතුලට එන්නේ