1. good-man

    E-tel බට්න් ෆෝන් හොදයිද?

    බට්න් පොන් හොඳයි ස්මාර්ට් පොන් නම් ජරාව
  2. good-man

    Accident 🤨

    තර්ඩ් පාර්ටි එහෙම ගේවන්නෙත් නෑ බං වන්දි ගන්න නම් හැප්පුන් හෝ මැරුණ කෙනාගේ පාර්ශවය ඉන්සුරන්ස් කම්පැනි එකත් එක්ක නඩුවක් කියන්න ඕන
  3. good-man

    අළුත් Account එකේ Transaction Reference අවුලක්

    ඉස්සෙල්ලාම තේරුම් ගනින් බක පණ්ඩිතයන්ට උපදෙස් දීලා වැඩක් නෑ කියන එක ඒකෙන් වෙන එකමදේ උඹේ කාලය ශ්‍රමය අපතේ යන එක විතරයි බක පණ්ඩිතයෝ කවුරුවත් කියන දෙයක් පිලිගන්නේවත් ගත යුත්තක් ගන්නේ වත් නැ උඹ කියන දේ හෑල්ලු කරලා තවත් බක පණ්ඩිත කතාවක් කියන එක විතරයි වෙන්නේ
  4. good-man

    ඊයා ලංකාවේ පිරිමි සංහතියටම ලැජ්ජයි..ෂික්😬😬😬🤦‍♂️

    පිරිමි 4යි ගෑනු 15ක් විතර ඉන්නවනේ යකෝ
  5. good-man

    දැං බලන්න මේ ජරා කුණු වචනෙ

    බලපිටිය පැත්තට ගිහින් බලපන් උන්ට "හුකා" කියන්නෙ ගොඩක්ම සාමානය වචනයක් එදිනෙදා කතා කරද්දී ඕන එකෙක් කියන සාමාන්‍ය වචනයක්
  6. good-man

    ගල උඩ සටනට සියල්ල සූදානම්! 🇮🇷💥🇺🇸

    ගල උඩ සටනට සියල්ල සූදානම්! 🇮🇷💥🇺🇸 ගල ලෑස්තියි ද?
  7. good-man

    බයික් එකේ ඔයිල්...

    ඔයිල් ලෙවෙල් එක චෙක් කරලා පදින්න අඩුවෙනවනම් අඩුව දාලා පැදල ඊළඟ සර්විස් එකේදි ඔයිල් එකේ ග්‍රේඩ් එක වැඩි එකක් දාන්න
  8. good-man

    තවත් භූමි කම්පාවක්! දුවපල්ලා!

    කෝ කිරියේ භූමිකම්පා expert
  9. good-man

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    මට penicillin දෙන්නෙත් නෑ ඉල්ලුවම prescription එක පරණයි කියලා(අවුරුද්දක් විතර පරණයි) ඒ වුනාට මම කතාකරලා හැම මාසෙම ඉල්ලගන්නවා මාසෙකට හරියන්න කතා කරන විදිහට තමයි ඉතින් වැඩේ කරගන්න පුළුවන්
  10. good-man

    සීයා නානවා දැන් බලන්න 🔴

    සීයා නාන බවක් නම් පේන්නේ නෑ අරූ ඌට ඕන උත්තරේ සීයාගේ කටින් බලෙන් වගේ ගන්න හදන්නේ ඒකට අහුනොවි ගේම ඇදගෙන යනවා අහු උනානම් ඔන්න නෑව කියන්න පුළුවන්
  11. good-man

    සුදු ඉර උඩම මර ලෝකෙට යැවුවා.

    පාරේ යන අනිත් වාහනවලට සාපේක්ෂව පැහැදිලිවම වෑන් එකේ වේගේ වැඩියි වෑන් එකේ ඩ්‍රයිවර් වෙන කල්පනාවක ද මන්දා එන්නේ පාර ගැන අවධානයෙන් ආවනම් බ්‍රේක් කරගන්න හොඳටම වේලාව ඇති
  12. good-man

    මං ‌මේ නිකං කල්පනා කෙරුවෙ - ගෙවල් වලට ලිපින අංක දෙන සිස්ටම් එක ගැන

    අනුරාධ රා පුරය මෙහෙම හොඳයි නේද ඕකට වැඩිය
  13. good-man

    මෙන්න සිංහලුන්ට සුපිරි ලේයර් තුනක ස්ප්‍රීන් මෙට්ටයක් රුපියල් 10,000කට! 😱😱😱

    ගණන් වැඩි බඩුවල හිලක් නැද්ද බං එහෙනම් ලොකු ගානක් ගෙවලා අදින එක අපරාදේ
  14. good-man

    🔴🔴 අවුරුදු 20ක විතර පස්සේ ටහිකෙන සීන් එකක් 🔴🔴

    හීනයක් වත් පේන්නේ නැති මම
  15. good-man

    අම්මට 24 දුවට 13

    වෙන්න බෑ
  16. good-man

    අම්මට 24 දුවට 13

    වෙන්න බෑ
  17. good-man

    ලක්ෂ 25ට අඩු වාහයක්.........

    Trend එකට පාර්ට්ස් හොයාගන්න අමාරුයි Panda එකට නම් පාර්ට්ස් තියෙනවා ඕනතරම් ඒත් කොළඹින් දුර ඉන්නවා නම් සමහර නිතර යන්නේ නැති පාර්ට් එකක් නම් ගෙන්නලා දෙනකම් ඉන්න වෙනවා recondition පාර්ට්ස් නැති නිසා මිල වැඩියි
  18. good-man

    විලාසිතා කොණ්ඩය වෙනස්කර කැපීම නිසා උරණවී 15 දරුවා ගෙල වැලලාගෙන

    හොඳ වෙලාවට ඉස්කෝලෙත් කොන්ඩේ කැප්පෙව්වේ නැත්තේ එහෙම කරානම් මේ වෙද්දී ගුරුවරු දෙතුන් දෙනෙක් රිමාන්ඩ් එකේ

    No contents