1. DX-

    එලකිරි වැඩ නැතෝ

    එලකිරි වැඩ නැතෝ 503 Service Unavailable The server is temporarily busy, try again later! ඇයි බන් මේ...? :eek::eek::eek:
  2. DX-

    VGA Card Help for dual monitors

    Dual HD monitor වැඩ කරන්න පුලුවන් VGA cards මොනාද තියෙන්නෙ. ගාන අඩු වෙන්නත් ඕනෙ. දැනට තියෙන්නෙ මේ configurations Asus H61M-C Integrated Graphics Processor Maximum shared memory of 1696 MB
  3. DX-

    VGA help for Image editing

    ගේම් නම් ඕනෙම නැ Ps Ai Image editing තමා වැඩිපුරම වෙන්නෙ. HDMI out 2ක් හරි VGA out 2 ක් තියෙන්නෙ ඔනෙ FullHD moniter 2ක් couple කරන්න. 400 Watts PCI Express ගනන් අඩුම එක කියාපියෝ... :rolleyes::rolleyes::rolleyes:
  4. DX-

    Stainless steel වැඩ කරන කවුරු හරි ඉන්නවද...?

    Stainless steel වැඩ කරන කවුරු හරි ඉන්නවද...? මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. අගල් 1‍"X1" හරි හතරැස් 1mm ඝනකම තියෙන තහඩු කෑලි කපාගන්න තියෙනවා. මෙන්න මේ වගේ brushed texture එකක් තියෙන්නත් ඕනෙ මතුපිට පෙනුම. කවුරු හරි ඉන්නවනම් කියන්ඩෝ.... ::cool::cool:
  5. DX-

    walki talki ebay වලින් ගෙන්නන්න පුලුවන් ද.. ?

    walki talki ebay වලින් ගෙන්නන්න පුලුවන් ද.. ? Ebay හරි Amazone වලින් හරි walki talki සෙට් එකක් ගෙන්නුවොත් TRC එකේන් නවත්තගනීද...? යුනිට් 3ක් ගෙන්න ගන්න ඕනෙ head set එක්කම. Baofeng BF-888S
  6. DX-

    දිගු නෙත් හසරැල්ලේ- දයාරත්න පෙරේරා - original tab chart හො&#3514

    දිගු නෙත් හසරැල්ලේ- දයාරත්න පෙරේරා - original tab chart හො&#3514 දිගු නෙත් හසරැල්ලේ http://youtu.be/NiksFuTOOc4 ගායනය-දයාරත්න පෙරේරා roiginal tab charts තියෙන කවුරු හරි ඉන්නවද...?
  7. DX-

    ආදායම් වාර්තාවක් ගන්නෙ කොහොමද බන්...?

    ආදායම් වාර්තාවක් ගන්නෙ කොහොමද බන්...? බැංකු ණයක් ගන්න කොට ආදායම් වාර්තාවක් ඉල්ලනවනේ... (pay sheet නැත්තන්) එක ගන්නෙ කොහොමද බන්...? මොනවද සම්පූර්න වෙන්න ඕනෙ දෙවල්...?:oo::oo::oo::oo:
  8. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...! තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන්...
  9. DX-

    Lap help

    Lap එකක් ගන්න උදව්.... Budget 75,000 - 80,000 Core i5 3rd gen / 4GB Ram / 500GB / 15.6" LED / Without OS තමා බලන්නෙ Todhiba L850 බැලුවෙ ගන්න... බඩු නැ මාකට් එකේ මේ ටිකේ... වෙන මොනාද ඔය ගානට ගන්න පුලුවන් models.... උදව් කරපල්ලා... urajdrlk අහන්න කියන්න එපා... ඌ තමා කිව්වෙ L850 නැ කියලා මේ...
  10. DX-

    Samsung Galaxy Tab 2 - help

    Samsung Galaxy Tab 2 10.1 P5100(GSM device) ගන්නයි යන්නෙ..... 55,000 lkr වගේ වෙනව මචන්ලා..... ගුන අගුන කියපල්ලකෝ පාවිච්චි කරල තියෙන උන්... :yes::yes::yes:
  11. DX-

    පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? HELP

    පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? HELP පරන Driving License එක වෙනුවට අලුත් එක ගන්නෙ කොහොමද.....? මොනවද තියෙන්න ඕනෙ documents....? :eek::eek::eek:
  12. DX-

    hotfile,rapidshare premium account එකක් හොයල දෙන්න කෝ...

    hotfile,rapidshare premium account එකක් හොයල දෙන්න කෝ... උදව්වක් කරන්ඩො.... තොගයක් download කරන්න තියෙනවා......... :oo::oo::oo::oo:
  13. DX-

    Software remove help

    Install karapu software 1k remove karana program ekak hoyala denna puluwandooooo! meakayi sean eka... add or remove programes walin uninstall wenne na but programme eka reinstall karahama kalin install karapu eka ayin karanna kiyanawooooo ! :confused::confused:
  14. DX-

    PS Camera Raw Help

    මචන් ලා මට Adobe Camera Raw plugin එක හොයල දෙන්නකෝ.... CS 3 වලට දා ගන්න... :):):)
  15. DX-

    Job opportunity @ Jewellery field

    Jewellery rubber mold cutter location Colpetty Jewellery field එකේ ඉන්න අයනම් දන්නව ඇති මේ job එක ගැන, එත් දන්නෙ නැති කෙනෙක් ට උනත් apply කරන්න පුලුවන්.... කීප දෙනෙක්ම් උවමනා කරල තියෙනව මේ වැඩේට, සහ මුල ඉදන්ම පුරුදු පුහුනු කරල ගන්නත් මට මේ පනිවිඩය දුන්නු company එක ලැස්තියි...මෙකට කැමති එලකිරි...
  16. DX-

    දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි

    දුමින්දගේ ඔලු කට්ට නම් මාරයි ඔය කියන විදිහට වෙඩි දෙකක් වැදිලත් අව්ලක් නැතුව ඉන්න ඉතින් එක්කෝ මූ හෙන බොරුවක් කරන්න ඕනෙ, නැත්තන් හෙන පට්ට ගනකම් අගල් දෙකක තුනක හිස් කබලක් තියෙන්න ඕනෙ.... එතකොට ඉතින් සාපේක්ශව ජුන්ඩි මොලයක් නෙවැ තිබිල තියෙන්න ඇත්තේ.... ;);););););)
  17. DX-

    MS visual studio 2010

    මචන්, MS visual studio 2010 මෙක download කරන්න ලින්ක් තෙයෙනවනම් කියන්න හරි! හදිස්සියක්:sorry::sorry::sorry::sorry:
  18. DX-

    සාම්ප්‍රදායික සිoහල ඉර, හද මොස්තර .......

    සාම්ප්‍රදායික සිoහල ඉර, හද මොස්තර ....... ච්‍රිත්‍ර වලට ගන්න සාම්ප්‍රදායික සිoහල ඉර, හද මොස්තර 2හොයලා දෙන්නො........:eek::eek::eek::eek:
  19. DX-

    Help me to choose DSLR lense

    ඔන්න DSLR කැමරාවක් ගන්නයි හදන්නෙ........ Nikon D5100 මම කලින් දාපු මේ ත්‍රෙඩ් එකට ක්මෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි.... photography වැඩ්ඩෝ ඉන්නවනන් දැන් මට lens එකක් තෝරගන්න උදව්වක් කරනවද .....මෙන්න මේ ටිකෙන් :oo::oo::oo: AF-S DX NIKKOR 18-55mm f/3.5-5.6G VR (3.0x) with AF-S DX VR Zoom-Nikkor...
  20. DX-

    SLR camera එකක් ගන්න උදව්වක් කරන්ඩෝ....!

    SLR camera එකක් ගන්න උදව්වක් කරන්ඩෝ....! මචන්ලා......... ඔන්න මම camera එකක් ගන්නයි යන්නෙ........... උපරිම වියදම් කරන්න පුලුවන් 70,000 LKR හරි..... මට ගන්න ඕනෙ Digital SLR එකක් ( මගේ බජට් එකට තියෙනවද මන්දා මෙව්වා :rolleyes::rolleyes::rolleyes: ) ඉතින් මට ගන්න පුලුවන් බජට් එකට තියෙන Camera...

    No contents