Job opportunity @ Jewellery field

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Jewellery rubber mold cutter location Colpetty

    Jewellery field එකේ ඉන්න අයනම් දන්නව ඇති මේ job එක ගැන, එත් දන්නෙ නැති කෙනෙක් ට උනත් apply කරන්න පුලුවන්.... කීප දෙනෙක්ම් උවමනා කරල තියෙනව මේ වැඩේට, සහ මුල ඉදන්ම පුරුදු පුහුනු කරල ගන්නත් මට මේ පනිවිඩය දුන්නු company එක ලැස්තියි...මෙකට කැමති එලකිරි එකෙjob එකක් හොයන මේ ගැන උනන්දුවක් තියෙන හෝ ඉගෙනගෙන වැඩ කරන්න හරි නැත්තම් experience තියෙන එත් job එකක් නැති යාලුවෝ ඉන්නවනම් මට PM ekak දාන්න..... කොහොමද මේක කරන්නෙ, කොච්චර අමාරුද, මොනවද කරන්න තියෙන්නෙ කියලනම් PM කරන්න එපෝ....;););) ඇහුවත් කම නැ ඉතින් මම පහලින් දාල තියෙන video එක බලලම හිටියනම් හරි... :yes::yes::yes::yes:

    ලොකු ලොකු සුදුසුකම් උවමනා නැ... ටිකක් creative හිතන්න පුලුවන් නම් සහ 100% sure එලකිරි බුවෙක් වෙන්න ඔනේ මොකද වැඩ කරන්න තියෙන්නෙ Jewellery company එකක.

    මේකෙ තියෙන්නෙ බොහොම සරල උපකරන භාවිතා කරල කරන මේ වැඩේ කරන විදිහ, අදහසක් ගන්න හෝ කොහොමද සමහර jewellery products ඇත්තටම හදන්නෙ කියල උනන්දුවක් තියෙන අයටත් බලාගන්නත් එක්කයි දාන්නෙ ;);) workin environt එකෙදි මීට වඩා හොද සහ advanced techniques තමා භාවිතා වෙන්නෙ හරි..:rolleyes::rolleyes: එක නිසා කවුරු හරි කැමතිනම් මට PM කරන්න...


    Making the rubber mold


    mold cutting


    wax injetion

    බලුවනම් bump එකක් දාල යන්න හොදේ, කාටහරි job එකක් සෙට් උනොත් bum එකට thanks හොදෙ :yes::yes::yes::yes:

     
    Last edited: