Samsung Galaxy Tab 2 10.1 P5100(GSM device) ගන්නයි යන්නෙ..... 55,000 lkr වගේ වෙනව මචන්ලා..... ගුන අගුන කියපල්ලකෝ පාවිච්චි කරල තියෙන උන්... 








HD quality නං නෑ. 1024x600 තමයි resolution. සාමාන්ය sim එකම තමයි දාන්න තියෙන්නෙ නං මගෙ තියන එකේ. කෝල් ගන්නත් පුලුවං.කැමරාව නම් ඔනෙ නැ බන්.... images display කරන්න වගේ තමා වැඩියෙන්ම ඕනෙ වෙන්නෙ... screen quality එක, resolution කොහොමද..? virsion 2ක් එනව මචන් 3G only & GSM supported කියලා... mini sim දාන්න පුලුවන් එක තමා බැලුවේ... lag එකක් එහෙම තියෙනවද....?
prices කොහොමද මචන්...?

55 - 60k wenawa habai mehe tikak GSM eka hoyaganna amarui ebay eken wagenam genna ganna puluwan hoyala balapan![]()

